කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත් වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්ද හරකෝ.?




මේක මම හිතන්නේ ටිකක වෙනස් ප්‍රොජෙක්ට් එකක්. මූ හරකා වගේ ඔහේ දෑම්මට මේක තව පාට් එකකුත් ඈති. Philips ලගේ තියෙනවconnected lighting කියලා කරපු ප්‍රොජෙක්ට්. මේකත් ඒ වගේ වෙන්න ඈති
මං හිතන්නේ නැ මුං ජිවිතෙට මෙහෙම දෙයක් කරයි කියලා. එක්කො මෙකට සල්ලි පස් කරගෙන නිකං ෆිටින්ග්ස් ටිකක් දයි. හොදම සොලුශන් එක සොලර් ස්ට්‍රීට් ලැම්ප්.
වැඩේ හොඳයි. ඒ නිසා ටොයියො සතුටින්. ඔය වැඩේ අස්සෙ කොමිස් ගහන බව ප්‍රසිද්දියෙ කතා නොකරත් ටොයියො ඒ බව දන්නවා. ඒත් ටොයියන්ට ඒක අදාල නෑ. කෝටියක් කොමිස් ගහලා රුපියලක වැඩක් කරත් ටොයියන්ට ඕකේ. ඒත් බයියෝ එහෙම නෑ, බයියෝ දන්නවා මේ ප්‍රොජෙක්ට් එක ඇතුලෙ වෙන දේවල්. ප්‍රොජෙක්ට් පටන් අරගෙන කොමිස් ගහනවට බයියො කැමති නෑ. බයියන්ට මේවා බලන් ඉන්න බෑ කැක්කුමයි. ඒත් එහෙමයි කියලා මේවා නවත්තන්න හයියකුත් නෑ. ඒ නිසා බයියො දුකෙන් ඉන්නෙ. බයියො දුකෙන් ඉන්න බව දන්න ටොයියෝ, බයියො එක්ක තියෙන තරහවටත් එක්ක කොමිස් ගහන ප්‍රොජෙක්ට් ඩිෆෙන්ඩ් කරනවා. දූෂිත දේශපාළුවොන්ට ටොයියෝ හුරේ දානවා.
බයියොත් කලින් ආණ්ඩුවෙන් කොමිස් ගහද්දි එහෙම තමයි හිටියෙ. ඒත් ටොයියො කැක්කුම නිසා ඒවට විරුද්ධව කතා කරා.
ටොයියෝ දිවා රෑ නොබලා වැඩ කරලා උන්ගෙ එවුන්ට හොරා කන්න අවස්ථාව අරන් දුන්නා. දැන් ටොයියොන්ගෙ ආණ්ඩුව නිසා ටොයියො මීක් නැත. බයියො දිවා රෑ නොබලා වෙහෙසෙනවා උන්ගෙ එවුන්ට හොරා කන්න අවස්ථාව අරන් දෙන්න.
අබ සරණයි ලංකා


දැනට පවතින සාම්ප්‍රදායික වීදි ලාම්පු වෙනුවට එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
මෙම යෝජනාවලිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත පිරිනැමීම මඟින් ක්‍රියාත්මක කිරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය හිමි වී ඇත.
වීදි ආලෝකකරණය කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනාව කොරියානු ටෙලිකොම් සමාගම විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද අතර යෝජනාවලිය අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිල කමිටුවක් පත් කරන ලදී.
ව්‍යාපෘතිය මඟින් සලසා ගත හැකි ප්‍රතිලාබ පිළිබඳව නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගෙන සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.
ada derana









කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත් වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්ද හරකෝ.?


රෑ ලයිට් කැපුවෙ පැයයිනේ පොන්නයෝ..අපිට නම් ඒක කැපුවෙත් නෑ..![]()
දවල්ට පැය 3ක් කැපුවා පකෝ.අපේ ඔෆිස් එකේ 10ක් වැඩ.දහ දෙනෙක් දවසකට පැය 3 ගානෙ සතියක් වැඩ නොකලාම කම්පැනියට කොච්චර පාඩුද පකෝ.පැය 150ක් සතියකට පාඩුයි.එක සතියකට 50000ක් විතර නිකන් ඉන්නවට පඩි ගෙවන්න ඕනි.අවුරුද්දට කලින් දීගන්න තිබ්බ ඕඩර් ටික දෙන්න උනේ නෑ.දැන් බෝනස් දෙන්න විදියක් නෑ.තොපි රනිල්ගේ ගූ කෑවට අනිත් මිනිස්සු ඒවා කන්නේ නෑ







LED street lamps wala durability adui neda.. poddak short unath pichchenawa ekko niwi niwi pattuwenawa.. Gana adu unata maintenance cost wadi man hithanne.


යකෝ අපේ පැත්තේ පාරවල් වල තියෙන හින්ද කිවුවේ LED වීදිලාම්පු_ළගදීම 04-11-2019 11:39 AM අපෝ බයියෙක්නේ.. වේසිගෙ පුතා, තොගෙ වැඩක් බලා![]()
කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත් වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්ද හරකෝ.?



රෑ ලයිට් කැපුවෙ පැයයිනේ පොන්නයෝ..අපිට නම් ඒක කැපුවෙත් නෑ..![]()



maha advanced dewal newei mama danna widiyata nam..mewa me lankawe karanna bari ewa newei ban..maha advanced dewal newei mama danna widiyata nam..

