LED වීදිලාම්පු_ළගදීම

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත්‍ වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්‍ද හරකෝ.?

    ne ne bohoma hodai
    echharai adu :D:D:D:D
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේක මම හිතන්නේ ටිකක වෙනස් ප්‍රොජෙක්ට් එකක්. මූ හරකා වගේ ඔහේ දෑම්මට මේක තව පාට් එකකුත් ඈති. Philips ලගේ තියෙනවconnected lighting කියලා කරපු ප්‍රොජෙක්ට්. මේකත් ඒ වගේ වෙන්න ඈති

    මං හිතන්නේ නැ මුං ජිවිතෙට මෙහෙම දෙයක් කරයි කියලා. එක්කො මෙකට සල්ලි පස් කරගෙන නිකං ෆිටින්ග්ස් ටිකක් දයි. හොදම සොලුශන් එක සොලර් ස්ට්‍රීට් ලැම්ප්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මං හිතන්නේ නැ මුං ජිවිතෙට මෙහෙම දෙයක් කරයි කියලා. එක්කො මෙකට සල්ලි පස් කරගෙන නිකං ෆිටින්ග්ස් ටිකක් දයි. හොදම සොලුශන් එක සොලර් ස්ට්‍රීට් ලැම්ප්.

    අනිවා කම්පෑනි එකෙන් එකක් 50ට දෙනවා නම් මුන් ගහයි 250 ක් වත්. කොහොම වුනත් ස්මාට් ස්ට්‍රීට් ලයිට් සිස්ටම් එකක් දාන ගානටම නිකන්ම නිකන් එල් ඊ ඩී ටිකක් දායි අපේ අයියලා. ඈත්තටම ස්මාට් සිස්ටම් එකක් එනවා නම් මරු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වැඩේ හොඳයි. ඒ නිසා ටොයියො සතුටින්. ඔය වැඩේ අස්සෙ කොමිස් ගහන බව ප්‍රසිද්දියෙ කතා නොකරත් ටොයියො ඒ බව දන්නවා. ඒත් ටොයියන්ට ඒක අදාල නෑ. කෝටියක් කොමිස් ගහලා රුපියලක වැඩක් කරත් ටොයියන්ට ඕකේ. ඒත් බයියෝ එහෙම නෑ, බයියෝ දන්නවා මේ ප්‍රොජෙක්ට් එක ඇතුලෙ වෙන දේවල්. ප්‍රොජෙක්ට් පටන් අරගෙන කොමිස් ගහනවට බයියො කැමති නෑ. බයියන්ට මේවා බලන් ඉන්න බෑ කැක්කුමයි. ඒත් එහෙමයි කියලා මේවා නවත්තන්න හයියකුත් නෑ. ඒ නිසා බයියො දුකෙන් ඉන්නෙ. බයියො දුකෙන් ඉන්න බව දන්න ටොයියෝ, බයියො එක්ක තියෙන තරහවටත් එක්ක කොමිස් ගහන ප්‍රොජෙක්ට් ඩිෆෙන්ඩ් කරනවා. දූෂිත දේශපාළුවොන්ට ටොයියෝ හුරේ දානවා.

    බයියොත් කලින් ආණ්ඩුවෙන් කොමිස් ගහද්දි එහෙම තමයි හිටියෙ. ඒත් ටොයියො කැක්කුම නිසා ඒවට විරුද්ධව කතා කරා.

    ටොයියෝ දිවා රෑ නොබලා වැඩ කරලා උන්ගෙ එවුන්ට හොරා කන්න අවස්ථාව අරන් දුන්නා. දැන් ටොයියොන්ගෙ ආණ්ඩුව නිසා ටොයියො මීක් නැත. බයියො දිවා රෑ නොබලා වෙහෙසෙනවා උන්ගෙ එවුන්ට හොරා කන්න අවස්ථාව අරන් දෙන්න.

    අබ සරණයි ලංකා
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පරණ ලාම්පුයි, එවල වයර්, හයිකරල තියන බට ඔක්කොම ගලවන් ගිහින් විකුණලා, දහගුණයකටත් වඩා වැඩි ගානක් අරගෙන අඩු ගානට තියන චීන LED ලබ්බවල් හයි කරලා, ඉතුරු ටික සාක්කුවේ දමාගෙන හුරේ දැමීම එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය නම් වේ :rolleyes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    LED street lamps wala durability adui neda.. poddak short unath pichchenawa ekko niwi niwi pattuwenawa.. Gana adu unata maintenance cost wadi man hithanne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,522
    113
    රූකඩ රාජ්ජේ

    දැනට පවතින සාම්ප්‍රදායික වීදි ලාම්පු වෙනුවට එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    මෙම යෝජනාවලිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත පිරිනැමීම මඟින් ක්‍රියාත්මක කිරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය හිමි වී ඇත.

    වීදි ආලෝකකරණය කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනාව කොරියානු ටෙලිකොම් සමාගම විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද අතර යෝජනාවලිය අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිල කමිටුවක් පත් කරන ලදී.

    ව්‍යාපෘතිය මඟින් සලසා ගත හැකි ප්‍රතිලාබ පිළිබඳව නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගෙන සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට එල්.ඊ.ඩී වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත ලබාදීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.

    ada derana

    :rofl::rofl::rofl::rofl::rofl:

    ගිය ආණ්ඩුවෙන් අලුතෙන් හයි කරපු ඔක්කොම කණු LED තමයි..තොපිට ඕවා අලුත් උනාට අපිට අලුත් දේවල් නෙවි...මොරටුව පානදුර කළුතර දිගටම තියෙන්නේ LED ලයිට් කණු..හැබැයි මේ පොන්න ආණ්ඩුව ආවත් හරි ඒ එකක්වත් හරියට මේන්ටේන් කරේ නෑ...දැන් කොමිස් කුට්ටියක් අරගෙන කොරියාවට දෙනවා...පොන්න වැඩ

    අනික රට හරකෝ කරන්ට් එක නැතිව ලයිට් කණු හයි කරලා අහවල් පකක් කරන්නද?
    :lol::lol::lol::lol:

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත්‍ වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්‍ද හරකෝ.?

    කලින් ආන්ඩුවෙන් නම් අලුතින් කරපු ප්‍රොජෙක්ට් වලට එල් ඊ ඩී ලයිට් හයි කරලා සමහර ඒවට සෝලර් පැනලුත් හයිකලා.ගාළු පාරේ අලුතින් කාපට් කරපු කොටසේ තියෙන්නේ එල් ඊ ඩී ලයිට්.

    ඔය දැන් කරන්න හදන්නේ කොමිස් කුට්ටියක් කඩාගන්න වැඩක්නේ :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෑ ලයිට් කැපුවෙ පැයයිනේ පොන්නයෝ..අපිට නම් ඒක කැපුවෙත් නෑ..:P

    දවල්ට පැය 3ක් කැපුවා පකෝ.අපේ ඔෆිස් එකේ 10ක් වැඩ.දහ දෙනෙක් දවසකට පැය 3 ගානෙ සතියක් වැඩ නොකලාම කම්පැනියට කොච්චර පාඩුද පකෝ.පැය 150ක් සතියකට පාඩුයි.එක සතියකට 50000ක් විතර නිකන් ඉන්නවට පඩි ගෙවන්න ඕනි.අවුරුද්දට කලින් දීගන්න තිබ්බ ඕඩර් ටික දෙන්න උනේ නෑ.දැන් බෝනස් දෙන්න විදියක් නෑ.තොපි රනිල්ගේ ගූ කෑවට අනිත් මිනිස්සු ඒවා කන්නේ නෑ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දවල්ට පැය 3ක් කැපුවා පකෝ.අපේ ඔෆිස් එකේ 10ක් වැඩ.දහ දෙනෙක් දවසකට පැය 3 ගානෙ සතියක් වැඩ නොකලාම කම්පැනියට කොච්චර පාඩුද පකෝ.පැය 150ක් සතියකට පාඩුයි.එක සතියකට 50000ක් විතර නිකන් ඉන්නවට පඩි ගෙවන්න ඕනි.අවුරුද්දට කලින් දීගන්න තිබ්බ ඕඩර් ටික දෙන්න උනේ නෑ.දැන් බෝනස් දෙන්න විදියක් නෑ.තොපි රනිල්ගේ ගූ කෑවට අනිත් මිනිස්සු ඒවා කන්නේ නෑ

    Aniwa UNP pakayange kata witharai weda ne :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    LED street lamps wala durability adui neda.. poddak short unath pichchenawa ekko niwi niwi pattuwenawa.. Gana adu unata maintenance cost wadi man hithanne.

    :growl::growl::growl: යකෝ අපේ පැත්තේ පාරවල් වල තියෙන හින්ද කිවුවේ

    reputation_neg.gif
    LED වීදිලාම්පු_ළගදීම 04-11-2019 11:39 AM අපෝ බයියෙක්නේ.. වේසිගෙ පුතා, තොගෙ වැඩක් බලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කණාමැදිරි ඵළි වගේ තියෙන පරණ ලයිට් ගලවලා විදුලිය ඉතුරු කරලා ඵළියත්‍ වැඩි LED BULB දාන ඵකේ වැරැද්ද මොකක්‍ද හරකෝ.?

    උඹ කියන්නෙ ලංකාවෙ කොම්පැනියකට LED ලයිට් හයිකරන්නවත් බෑ කියලද? :frown:

    රවිය ඔය හැම ප්‍රොජෙක්ට් එකකින්ම කුට්ටියක් කඩාගන්න හදන්නෙ ඇයි බන්? :(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගත්තු ගමන් මහ බැංකුවට කෙලියෙ නැත්නම් ප්ලැටිනම් වලින් වීදි ලාම්පු දාන්න තිබ්බා....