ඉලෙක්ට්‍රිකල් වැඩ දන්න අයගෙන් පොඩි උදවුවක් ඕනෙ.
යාලුවෙකුගෙ බයික් එකකට led හෙඩ් ලයිට් සෙට් එකක් හයිකරන්න ඕනෙ.
දාන්න යන ලයිට් සෙට් එකේ ප්‍රධාන වයර් තුනක් එනව.
නිල්, රින අග්‍රය
රතු, හයි බීම් එකට ධන
කළු, ලෝ බීම් එකට ධන
බයික් එකේ හෙඩ් ලයිට් සොකට් එකේ,
ලයින් තුනක් එනව,
ලෝ බීම්, හයි බීම් දෙකටම පොදු ධන අග්‍රය,
ලෝ බීම් ස්විච් එකෙන් එන රින අග්‍රය.
හයි බීම් ස්විච් එකෙන් එන රින අග්‍රය.
මේක led ලයින් එකට දෙන්නෙ කොහොමද,
Led එකේ තියෙන්න ධන දෙකකුයි, රිණ එකකුයි,
බයික් එකේ සොකට් එකේ තියෙන්නෙ, රින දෙකකුයි ධන එකකුයි.