LED Bulb ගන්න හොද තැනක්

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    LED Bulb ගන්න හොද තැනක්

    මචන්ලා ගෙදරට පාවිච්චිකරන්න හොද LED Bulb ගන්න තැනක් හරි හදන තැනක් හරි දන්නවද. උබල පාවිච්චිකරන ඒවා කොහොමද. ගණන් මිනුම් එක්ක පොඩ්ඩක් කියපල්ලා. මම දැක්ක EK කොල්ලෙක් ඉන්නව bulb හදන. බුවා කවුද කියල පොඩ්ඩක් මතකන කියපල්ලා