----Ekak 1000 Rs-----Mama masekata withara issella eka bulb ekak gattha. Eka good nisa thawa 5 kata 5000 Rs damma. Digatama gannai balaporotthuwa.Lumen eka keeyada ban.?? .. ela wedak keep it up..
Thanx.....mama oyata ikammanina ea bulb tika dennam....(within one wk wage)...Digatama wade karagena yamu....thanx----Ekak 1000 Rs-----Mama masekata withara issella eka bulb ekak gattha. Eka good nisa thawa 5 kata 5000 Rs damma. Digatama gannai balaporotthuwa.
Very good machan.......monawa hari help 1k colombo walin oni nam kiyapanමමත් ලෙඩ් බල්බ් හදනවා රත්නපුර පැත්තේ අයට ඕනිනම් කියන්න ගෙනත් දෙන්න පුලුවන් අවුරුද්දක වගකිමකුත් දෙනවා ඊට පස්සේ මොනවා හරි උනොත් රෙපයාර් කරලත් දෙනවා
thanx......mama ikamaninma labenna salaswannammoney damma. Bulbs tika hodhata hadala evanna. courier service ekak magin pahasuwen evanna puluwan.
රු. 1000ට තියෙන බල්බ් එක එක දිගටම දැම්මා නම්, සාමාන්‍යයෙන් පැය කියක් වගේ වැඩ කරයි ද ?
රු. 1000ට තියෙන බල්බ් එක එක දිගටම දැම්මා නම්, සාමාන්‍යයෙන් පැය කියක් වගේ වැඩ කරයි ද ?
සාලයකට වගෙ නම් බල්බ් 2ක් වගෙ සෙට් කලා නම් හරි
