LED Bulbs

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
money damma. Bulbs tika hodhata hadala evanna. courier service ekak magin pahasuwen evanna puluwan.
 

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මමත් ලෙඩ් බල්බ් හදනවා රත්නපුර පැත්තේ අයට ඕනිනම් කියන්න ගෙනත් දෙන්න පුලුවන් අවුරුද්දක වගකිමකුත් දෙනවා ඊට පස්සේ මොනවා හරි උනොත් රෙපයාර් කරලත් දෙනවා
 

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    ----Ekak 1000 Rs-----Mama masekata withara issella eka bulb ekak gattha. Eka good nisa thawa 5 kata 5000 Rs damma. Digatama gannai balaporotthuwa.
    Thanx.....mama oyata ikammanina ea bulb tika dennam....(within one wk wage)...Digatama wade karagena yamu....thanx
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මමත් ලෙඩ් බල්බ් හදනවා රත්නපුර පැත්තේ අයට ඕනිනම් කියන්න ගෙනත් දෙන්න පුලුවන් අවුරුද්දක වගකිමකුත් දෙනවා ඊට පස්සේ මොනවා හරි උනොත් රෙපයාර් කරලත් දෙනවා
    Very good machan.......monawa hari help 1k colombo walin oni nam kiyapan
     
    • Like
    Reactions: prageeth119lk

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    රු. 1000ට තියෙන බල්බ් එක එක දිගටම දැම්මා නම්, සාමාන්‍යයෙන් පැය කියක් වගේ වැඩ කරයි ද ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රු. 1000ට තියෙන බල්බ් එක එක දිගටම දැම්මා නම්, සාමාන්‍යයෙන් පැය කියක් වගේ වැඩ කරයි ද ?


    එහෙම කේස් එකක් නම් තිබුනා අපේ ගෙදරට බල්බ් 8ක් ගෙනත් දැම්මා..සාලෙතියෙන එක ගොඩක් වෙලා දාලා තියෙන නිසා ද මන්දා ඉක්මනටම ලෙඩ ආවා.අරන් ගියාම කියුවේ බල්බ් වල ෆෝල්ට් එකක් තියෙනවා ගොඩ වෙලාවක් දාලා තිබුනම රත් වෙනවා එහෙම උනාම අවුල් යනවා කියලා කොහොම හරි බල්බ් 8න් 3ක් හොඳට තිබුනා ඉතුරු 5ම එක එක ලෙඩ එක්කෝ නිමි නිමි පත්තු වෙනවා නැත්තම් ඕෆ් වෙනවා..පස්සේ ඒටික අරන් ගිහින් ආයේ CFL බලට මාරු උනා..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රු. 1000ට තියෙන බල්බ් එක එක දිගටම දැම්මා නම්, සාමාන්‍යයෙන් පැය කියක් වගේ වැඩ කරයි ද ?

    100ට තියෙන බල්බ් එක නම් හොඳ ඇති කියලා හිතෙනවා කොහොමත් මට එළියේ නම් අවුලක් තිබුණේ නෑ..මට ඕන ගානට එළිය තියෙන බල්බ් මම ඕන තැන්වලට දා ගත්තේ..මේ ලයිට් එකේ එලිය වැඩි වෙන්න ඕන..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලය අඩුයි වගෙ පෙන්නෙ led වල එලිය විහිදෙන ප්‍රමානය අඩුඉ cfl වලට වඩා ටිකක් ලොකු අවකාශයක් තියෙන තැනකට නම් එච්චර ගැලපෙන්නෙ නැ :dull: සාලයකට වගෙ නම් බල්බ් 2ක් වගෙ සෙට් කලා නම් හරි:rolleyes:
    ගමෙ එවුන්ට ගෙවන්න වගෙ දිපන් ලොකු පිනක් ඒක:yes:
    ජයවේවා
    11.gif