LED Monitors

compstudent

Member
May 11, 2011
324
107
0
දැනට තියන හොඳ 3D LED monitors වර්ග මොනාද ? ගාන කීයක් විතර වෙය්ද (අගල් 23 විතර monitor එකක්) ?:)
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මචන් පත්තර වල ඇඩ්ස් වගයක් තියෙනවා Acer led monitor 1k ගැන ඒකේ තියෙන විදිහටනම් එක පට්ට monitor එක ඒ ගානට මාර ලාබයි:):)
 

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මචන් පත්තර වල ඇඩ්ස් වගයක් තියෙනවා Acer led monitor 1k ගැන ඒකේ තියෙන විදිහටනම් එක පට්ට monitor එක ඒ ගානට මාර ලාබයි:):)


    aniwa machan !!! :yes::yes::yes:
    Samsung aragana Acer ekaka quality eka dakkama duka hithenawa ban aparade salli kiyala..
    :rolleyes::rofl:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ibOonu.jpg
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම 3d monitors ගැන හෙව්ව මචං එලකිරි එකේම 3d vision glasses ගැන ත්‍රෙඩ් එක දැකල. හැබැයි සීන් එකකට තියෙන්නෙ මචං 3d led මොනිටර් හොයාගන්න අමාරු එක, අනික එහෙම 3d led මොනිටර් එකක මිල ප්‍රමානය.

    …3D LCD Monitor වල ලිස්ට් එකක් මම දෙන්නම්.

    …Samsung Syncmaster 2233RZ
    Acer GD245HQ
    Acer GD235HZ
    Viewsonic FuHzion VX2265WM
    Viewsonic FuHzion VX2268WM
    Asus VG236HE
    ACER HS 244HQ
    BENQ XL2410T
    HP 2310G

    3D LED Monitors වල brand,model numbers දන්නවනම් කවුරුහරි, මෙතන post කරන්න. මමත් හොයනව. ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා. :)