LED TV උපදේශයක්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා LED TV ලංකාවේ තියන Brand වලින් හොඳම එක (picture quality ) මොකක්ද කියල ටිකක් දන්නා කියන උදවිය උපදෙසක් දෙනවද? මට ගන්න ඕන 24" වගේ සයිස් එකක්. මගේ බජට් එක 30 000/= යි. ගන්නකොට මොනවද බලන්න ඕන options ? ඩොලර් එකේ ගැනත් එක්ක duty free එකෙන් ගන්න එක ඒ තරම් වාසියක් නැහැ වගේ. abance /singer ඒවායේ duty free තියෙන්නේ ලොකු සයිස් එකේ tv විතරයි. දෙනවද උපදෙසක් මොකක්ද ගන්න ඕන කියල තීරණයක් ගන්න.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    samsung thamai hamathanama thiyenne, panasonic eke itath wada hondai habei gana wedi


    TXL32DT30B.jpg
     
    Last edited:
    • Like
    Reactions: polwattacom