සැම්සුන් ගනින් LG නම් ඉන්දියන් ලබ්බක් එනවා කියල මට එකෙක් කිව්වා දැක්කේ නම් නෑ.
තව පැනසොනික්, ටොෂිබා වගේ ජපන් බ්‍රෑන්ඩ් එහෙමත් හොදයි (ඔක්කොම චීනේ හදන්නේ)
මම මේ ලඟදි සෝනි සහ පැනසොනික් 32" ටීවී දෙකක් ගලවල බැලුව පැනසොනික් එකේ බිල්ඩ් කොලිටි එක සෝනි එකට වඩා ගොඩක් හොඳයි.
චන් චුන් චිනෙම ඉපදිච්ච ඒවා නම් ගන්න එපා.
පොල්වට්ට මචං උබ ලංකාවට ආවඩ බං ?