LED TV එකක් ගන්න උදව්

Which is better?

  • Haier

    Votes: 13 48.1%
  • JVC

    Votes: 14 51.9%

  • Total voters
    27

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    lankawe thiyana jvc original jvc nemei, chinese copy ekak. habai ithin warranty thiyanwanam awlak na. kohomath mona brand eken unath quality ewa meheta ewanne na.
    machan baduwak gannakota gana aduma eka ganna epa, quality ekath ekka wadakata athi deyak ganin, naththam nogena indapan. mokada passe aparade kiyala hithunama okkotama wada ubatai amaru.
    mama budget yanwanam reccomend krnne lg.
    innovex service eka honda unata unge display lg tharam quality na, anika gaanath wadiy. abans eken lg gannawanm warranty hondai, damro la wage gedarata awith hadala denne na habai. oya haier, tcl, jvc okkoma cheap chinese panels enne. kadune nathath display quality na.
    70-80k yata krla 40-43 inch withara ekak ganin, 4 years warranty thiyana.
    salli naththam madi tikata credit card ekak hari sanasen nayak hari ganin.
    kohomath 40 inch ta wadi nam fhd unath wadak na uhd thama hariyanne, screen size eka 24 inch unath hd ready ganna epa. film balana eka epa wei.
    hithala honda ekak ganin. all the best!
     
    Last edited:

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan JVC eka gannawanam Abans eken ahapan 4 Years Extended Warranty eka ganna puluwanda kiyala. Podi gaanak wadi wei, habai 4 years warranty ganna puluwan nam watinawa.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Haier nam ganna epa .jarama tv ekak. leda 1000i:angry:
    abanslage wada anthimai oya companiya chappa chora. man oke workshop eke wada kala kalin. gannawanam samsung ganin nathnam CRT tv ekak ganin awurudu 20k duwatha haki.
    jvc gana nam danumak na.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රෙද්ද බල බල ඉන්න බෑ. හයර් එක සම්පත් එකෙන් බෑලු. HSBC ඕනෙලු. ඉතින් ඊලගට තියෙන හොදම එක ගත්තා.
    screen.png

    රු24000 Full HD 32 inch ටීවී එකක් කියන්නෙ හොද ඩීල් එකක්නෙ බන්. අනික මට 28-30වඩා යට කරන්න බෑ.කොටින්ම මුලින් සතයක්වත් දෙන්න බෑ.ඒ නිසයි ගෙවන්න ගන්නේ. අවුරුද්දට ගත්තෙ. 2100 වගේ එන්නෙ මාසෙට. ඉතින් දැනෙන්නෙත් නෑ. අවු2 වගකීම තියෙනවා. අවු2න් විකුනල දානවා.

    දැන් ඉතින් මේකෙ නරක කියල වැඩක් නෑ.අරගෙන ඉවරයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ado uba meka baluwe nadda
    HTML:
    http://www.wow.lk/mall/p/sharp-32-inch-led-tv-le265m-prodcsv4434/prodcsv4434/
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රෙද්ද බල බල ඉන්න බෑ. හයර් එක සම්පත් එකෙන් බෑලු. HSBC ඕනෙලු. ඉතින් ඊලගට තියෙන හොදම එක ගත්තා.
    screen.png

    රු24000 Full HD 32 inch ටීවී එකක් කියන්නෙ හොද ඩීල් එකක්නෙ බන්. අනික මට 28-30වඩා යට කරන්න බෑ.කොටින්ම මුලින් සතයක්වත් දෙන්න බෑ.ඒ නිසයි ගෙවන්න ගන්නේ. අවුරුද්දට ගත්තෙ. 2100 වගේ එන්නෙ මාසෙට. ඉතින් දැනෙන්නෙත් නෑ. අවු2 වගකීම තියෙනවා. අවු2න් විකුනල දානවා.

    දැන් ඉතින් මේකෙ නරක කියල වැඩක් නෑ.අරගෙන ඉවරයි.

    මචන්, උබේ TV එක අවුලක් නැතුව වැඩද? කොහොමද picture quality එක?

    මමත් මේ TV එකම ගන්නයි හිතන් ඉන්නේ.

    මේ තියෙන්නේ... http://takas.lk/electronics-compute...visions/jvc-lt32n355t2-32-full-hd-led-tv.html
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටීවී ගන්නකොට සීල් පැක් ඒවා ගනිල්ලා
    නැත්තම් දැන් අවුරුද්ද අන්තිම නිසා showroom එකේ ප්‍රදර්ශනේට තිබ්බ ඒවා පැක් කරලා දෙයි
    සෙලෝටේප් පාරවල් පේනවා අලුතෙන් අලවලා තියෙනවා නම්
    සමහර ඒවගේ නම් බලන්න පුලුවන් වැඩ කරලා තියෙන ටයිම් එක