LED tv එකක් ගන්න යන්නේ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    LED tv එකක් ගන්න යන්නේ

    මචන්ලා,32inch වගේ led tv එකක් ගන්න කියලා බලන්නේ.මොනවද හොද වර්ග,දැනට නම් හිතාගෙන ඉන්නේ samsung 32inch smart tv එකක් ගන්න කියලා,54000ක් විතර වෙනවා ගාන,

    මට මචන්ලා dialog tv සෙට් කරගන්න ඔනි.phone එකෙ තියන දේවල් tv එකත් එක්ක share කරගෙන බලන්න තිබ්බම ok.phone එකටයි,dialog tv වලටයි,හොදටම support කරන.screen එක හොදටම quality උබලා දන්න tv තියනවනම් කියපල්ලා ලොකු උදවුවක්,
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Samsung galaxy grand 2 4g

    ehenam samsung smart tv ekak gannin. umbata phone eke vid tv eka share karanna puluwan. samsung eka samsung eka godak compatible app dala thiyenne. mamath LG 55 smart tv eka gaththa eth eke wada karanna phd eka karanna one (lol) e taram complicate.

    samsung link eke umbata link karan gann pluwan tv n phone
     
    Last edited:

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    mage thiyenne SONY ekak, mage 4n ekata niyamata support karanawa. WIFI walin connect karala mobile screen eka TV ekata ganna puluwan..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කෑප්ටන් Jack Sparrow;17245580 said:
    මචං පුළුවන් නම් 42, 39 වගේ එකක් වත් ගනින්, මොකද ගත්තට පස්සේ දුක් වෙන්න වෙයි ඕක පොඩි වැඩියි කියලා. අනිවා එහෙම වෙනවා. LG එකත් හොදයි මචං.

    ඔව් බන්,ඒක හරි.thanks.මට led tv වල ලග ඉදලා බලද්දි blur ගතියක් පෙනවනෙ බන්.දුර ඉදන් බලද්දි තමයි quality පේන්නේ,ඔක්කොම tv එහෙමද.ඒකයි මම inch ගාන අඩු එක්කට යන්ඩ හිතුවෙ.අපෙ ගෙදර ලග ඉදන් බලන්නෙ.ඒකයි seen එක