ගෙදර 32inch LG LCD TV එක ගලෝල හයි කරද්දි පැනල් එකේ රිබන් එක අවුල් උනා. අලුත් ටීවි පරන ඒව තරම් කල් දුවන්නෙ නෑ නේද? මේක හදාගන්න තැනක් නැද්ද? පැනල් එකම නොදා කොෆ් රිබන් එක හදන ඩයල් ඉන්නව නේද? හෝමගම අවට තැනක් කියපන් දන්න එකෙක්.