CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
720p වලින් නම් දැනට තියන ලාභදායකම TV එක Innovex තමයි. 1080p වලින් නම් මට හිතෙන විදිහට Hitachi (by Singer) එක හොඳයි වගේ. (Made in Thailand, Probably Japanese parts, 3yrs warranty if needed, very good price etc.)
SINGER EKE WARRANTY CHAA BAN,, PULUWANNAM SOFTLOGIC LAGEN GANIN
 

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    singer eka hodai aurudu 3kata warrenty peroid eka extend karagannat puluwan singer titanax led tama api gawat tyenne
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    LED TV USE KARANA YALUWO INNAWADA.. MATA PODI PROB EKAK THIYENAWA.. MAN EEYE LED TV 32 INCH EKAK GANNA DAMRO SHOW ROOM EKAKATA GIYA.. EKE TV EKE DALA THIBBE DIALOG TV.. PICTURE QUALITY NAM AUL:baffled: EETH DANATA MAN GEDARA USE KARANA CRT 21 INCH TV EKENAM PICTURES PAHADILI..
    MAN HITHANNE DIALOG KARAYAGE SAT TV WALA PICTURE QUALITY ADUI.. PICTURE QUALITY WADI KARA GANNA DANNA KAURUTH INNAWADA? MATA LED TV EKAK GANNATH ASAI.. EETH PENAWA AUL NAM ARAGENA WADAKUTH NA.. MAN MOKO KARANNE.. PLS HELP

    මචන් ගෙවන්න හරි කමක් නෑ,Samsung හරි sony එකක් හරි ගන්න.මොකද අනිත් ඒවගේ response time,contrast,sharpness වගේ දේවල් බලනකොට ඔය දෙකට ගහන්න LED tv නෑ.
    උඹ led tv එකක් අරන් බලාපොරොත්තු වෙන දේවල් නැත්නම් ඒක කොච්චර අඩුවට ගත්තත් තේරුමක් නෑ නේද?

    ශ්‍රී ලාංකික දේවල් ගැන ඒක හොඳයි, නමුත් ඉතින් quality ප්‍රශ්න තියනවා නම් ඉතින් ටිකක් හොඳට හොයල බලල ගන්න ඒක ටමයි වටින්නේ.

    screen size වැඩි led tv වල picture quality ඒක අඩු වෙන්න හේතුව මචන් දැනට ලංකාවේ දෙන tv චැනල hd හෝ wide නොවන හින්දයි.ඉතින් දැනට ඒක ගෙන හිටන්නේ නැතුව එකක් ගනින්.පස්සේඔය ඔක්කම පහසුකම් දෙනකොට උඹට හිතෙයි වෙලාවට මම මේක ගත්තේ කියල.....!
     
    Last edited: