සාමාන්‍ය UPS වල තියෙන්නේ 12V/ 7 Ahr battery එකක්....
12V X 7Ahr = 84 Whr
7W LED 3ක් දානවා කියන්නේ.....
7W X 3 = 21W
84Whr / 21 W = 4 hours
හැබැයි සාමාන්‍යයෙන් battery එක discharge 40% උනාම UPS එක off වෙනවා......ඒක හින්දා පැය 2ක් වගේ තමයි පුලුවන් වෙනවා ඇත්තේ........
දන්න විදියට කිව්වේ හොඳේ......
මගෙ තියෙන්නෙ 12Ahr එකක්


