mamath gatta 32" LED ekak,awulak nam na TV eka shape,but mu ge budget eke hatiyata Branded ekakata yana eka Hodaiපූස්;13989533 said:Innovex කියල තියෙනව නේද 3D/Ful HD LED TV එකක් දම්රෝ එකේ. 119000යි. හොඳ නරක නං මම දන්නෙ නෑ. මට ගෙදරට හෙන පොතක් ආව දම්රෝ එකේ.එකේ තිබුන විස්තර මෙහෙමයි.
FULL HD 1080P
2D/3D
HDMI Ports 3
USB Ports 2
LED Tech කියන Function එකත් තියෙනවලු.
PC Input
Free Wall Mount
Free 4 Pairs of 3D Glasses
මම කොලිටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.
Damro Warranty දෙන්නෙ කියලත් ගහල තියෙනවා. උන්ගෙ සර්විස් නං හොඳයි අපේ තියෙන්නෙ දම්රෝ Washing Machines. කැඩුනොත් ගෙදරට ඇවිල්ලම හදල දෙනව Warranty Period එකෙන් පස්සෙත්. පොඩි ගානයි ගන්නෙ.
පාවිච්චි කරපු අයගෙන් අහල ගන්න.![]()
එකේ තිබුන විස්තර මෙහෙමයි.



