LEFLET එකක් ඩිසය්න් කරගන්න තැනක්
මට පොඩි LEFLET එකක් ඩිසය්න් කරගන්න නුගේගොඩ ,හෝමාගම මහරගම කොට්ටාව වගේ තැනකින් හොඳ තැනක් දන්න කෙනෙක් කියනවද.PRINT කරන්න ඕන නැහැ.ART WORK එක තමා කර ගන්න ඕන වැඩේ හොඳටම කරන තැනක් වෙන්න ඕන.
ජය වේවා .......................