Left side testical and groin pain

nethumshan

Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    දැන් ටික දවසක් ඉදලා left groin එකෙන් හරි left testical එකෙන් හරි පොඩි කැක්කුමක් එනවා. හරියටම කොතනින්ද එන්නේ කියලා කියන්න තෙරෙන්නේ නැ. ඇල්ලුවට දැනෙන්නේත් නැ. මොනා සම්බන්ද ඩොක්ටර් කෙනෙක්ටද මෙක පෙන්නන්න ඔනි?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,634
    8,203
    113
    දැන් ටික දවසක් ඉදලා left groin එකෙන් හරි left testical එකෙන් හරි පොඩි කැක්කුමක් එනවා. හරියටම කොතනින්ද එන්නේ කියලා කියන්න තෙරෙන්නේ නැ. ඇල්ලුවට දැනෙන්නේත් නැ. මොනා සම්බන්ද ඩොක්ටර් කෙනෙක්ටද මෙක පෙන්නන්න ඔනි?
    pennuwada ...moko une...
    mageth me tike left testicle ekata uda hariye groin area eka ridenawa