දන්න කෙනෙක් කියන්නකො ඉඩම් බෙදල පාරක් දෙද්දි අවමය කොච්චර පළල පාරක් විදිහට දෙන්න ඕනෙද කියල... නීතිවේදියෙක්ගෙන් අහන්න ඕනෙ. එතකන් දැනගන්න ඇහුවෙ. දන්න අය ඉන්නවනෙ මේව ගැන අත්දැකීම් තියන. ගෙවල් දෙකකට යන්න තියන පොඩි පාරක්. අවම පළලයි දැනගන්න ඕනෙ
10 feet, not sure
sure da![]()
sure da