Lenavo Laptops & Tabs SALE

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඉස්ලාම්, IT, කඩුවෙල, වයස 40යි, 55ක පෙනුමැති උස 5'2" පළල 3' 6", බර 120Kgs, තරබාරු නමුත් සිහින් පෙනුමැති, ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් (රූට් පර්ම්ට් එක දෙනු නොලැබේ), බඩා මොඩල් රථයක් (3.75, වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාක්ච්චා කළ හැක), පල්සරයක් හා FB15 වර්ගයේ මෝටර් රථයක් (පරම අයිතිකරු නොවේ) හිමි, පරිඝණක උපාංග වෙලඳසැලක් හිමි, බස් රථයේ පෙම් මුල්ලේ යන පෙම්වතුන් වීඩියෝ කිරීමේ කුඩා මානසික රෝගයකින් පෙලෙන, බඩා මහතාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරයි.
    වැඩි විස්තර සඳහා කේන්දර කොපිය සමග Tech Smart හොට්ලයින් එක අමතන්න.
    අමතන සියල්ලන්ටම සැනසිලි ත්‍යාග ලබා දේ.
    සුලු අත්වැරදීමකින් මිල්ක් බාර් එකේ නංගීට අතවරයක් සිදුවී අැත.




    Happy Birthday බඩෝ . .
    .
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    :shocked: දැන් ගෙදර සතියක්ම තිබුනනේ..... හැදුනද ඒක.....?? :rolleyes:

    මෙහෙමයි.... ලැප ගලවලා බලන්නත් කලින්.... හෙට හදලා දෙන්න පුලුවන්ද කියලා අහන වැඩ බාර ගන්නේ නෑ බං..... :no: මොකද ඕකට මොකක් හරි කෑල්ලක් දාන්න ඕනා උනොත්.... මොකෝ පිටකොටුවෙන් ගිහින් හොයන් එන්න කියලෑ......?? :baffled:

    හදිසි කාරයින්ගේ වැඩ බාර ගත්තහම කනක් ඈහිලා ඉන්න නෑ...... සමහරු වටේ අරන් ගිහිල්ලා උස්සන් එනවා.... එතකොට කලින් බලපු උන් අපිට බලන්න දෙයක් ඉතුරු කරලා නෑ...... :lol: කාලා හප කරලා තමා එවන්නේ..... :dull:

    තවත් සමහරු මාස ගණන් ඔහේ තියන් ඉදලා.... අපිට ගෙනත් දීලා පහුවදා අහනවා හැදුවද හැදුවද කියලා......!! :lol: :growl:


    40 ලු....50ලු..55 ලු... කොහොමත්
    සුබ උපන්දිනයක් වෙිවා..
    .


    ඔන්න මේ ලැප මේ සතියේ ආයත් අරගෙන එන්න කිව්වා... ඔතනට ආවම මම කෝල් එකක් දෙන්නම්....


    අර Offer එක අපිටත් ගන්න පුළුවන්ද...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    images
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩාගේ උපන් දිනේට කේක් කෑල්ලක් කන්න කියලා Tech Smart එක පැත්තේ ගියා උදේම . . . .
    කේක් කෑල්ලක් දුන්නේ නෑ බඩා . . . .

    නරක බඩා . . .

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියේ මම මේකට අලුත්...:)

    මගේ ගැටලුව මේකයි..

    ලෙනෝවෝ ලැප්ටොප්ද හොද ඩෙල්ද?
    හලාල් ලැප්ටොප් තියෙනවද අයියා ගාව?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19304738 said:
    අයියේ මම මේකට අලුත්...:)

    මගේ ගැටලුව මේකයි..

    ලෙනෝවෝ ලැප්ටොප්ද හොද ඩෙල්ද?
    හලාල් ලැප්ටොප් තියෙනවද අයියා ගාව?

    හලාල් ලැප්ටොප් . . .
    හලාල් කරපු කේක් කෑල්ලක්වත් දුන්නේ නෑ බඩා . . .
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෆ්ෆා.... කතා කරලා කරලම මහන්සි සිංහළු...... :D :cool:




    ඉස්සර වැඩ කරපු කාලේ මාත් ඔය කට්ට කාල තියනවා මාමේ:)....

    එන හැම එකාටම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම ජාතියේ ප්‍රශ්න.... දවසම එකම දේ විස්තර කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට...

    ඉතින් පාරෙ යන ගෑල්ලමයි දිහා බලාගෙන වැල් බයිලා කියවෙන වෙලාවලුත් එමටයි:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)


    ඉස්සර වැඩ කරපු කාලේ මාත් ඔය කට්ට කාල තියනවා මාමේ:)....

    එන හැම එකාටම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම ජාතියේ ප්‍රශ්න.... දවසම එකම දේ විස්තර කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට...

    ඉතින් පාරෙ යන ගෑල්ලමයි දිහා බලාගෙන වැල් බයිලා කියවෙන වෙලාවලුත් එමටයි:baffled:

    :dull: පිස්සු හැදුනා බං.... තව තුන් දෙනෙකුත් ඉදලත් එක්ක..... කතා කරලා ඉවරයක් නෑ..... :no: එක එකාට එක එක ප්‍රශ්න..... 4GB RAM මදි 8GB ඕනලු..... VGA එක 2GB එපා 1GB ඈතිලු...... තව එකෙක් 2GB මදි 8GB වත් ඕනලු...... තව එකෙක් OS එක ඔරිජිනල් ඕනලු..... හෆොයි.... ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න...... :baffled:

    දවල්ට කනකොට 4යි..... හොද ගණන්...... :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: පිස්සු හැදුනා බං.... තව තුන් දෙනෙකුත් ඉදලත් එක්ක..... කතා කරලා ඉවරයක් නෑ..... :no: එක එකාට එක එක ප්‍රශ්න..... 4GB RAM මදි 8GB ඕනලු..... VGA එක 2GB එපා 1GB ඈතිලු...... තව එකෙක් 2GB මදි 8GB වත් ඕනලු...... තව එකෙක් OS එක ඔරිජිනල් ඕනලු..... හෆොයි.... ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න...... :baffled:

    දවල්ට කනකොට 4යි..... හොද ගණන්...... :)


    මහන්සි උනොත් තමන්ට නේ මාමේ... :):):)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :dull: පිස්සු හැදුනා බං.... තුන් දෙනෙකුත් එක්ක ඉදල ..... කරලා ඉවරයක් නෑ..... :no: එක එකාට එක එක ස්ටයිල්..... 4" මදි 8" ඕනලු..... කොන්ඩම් එක එක සුදු එපා රතු පාට ඕනිලු ...... තව එකෙක් 2" මදි 8" වත් ඕනලු...... තව එකෙක් Durex එක ඔරිජිනල් ඕනලු..... හෆොයි.... ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න...... :baffled:

    දවල්ට කරනකොට 4යි..... හොද ගණන්...... :)


    :lol::lol::lol::lol::lol::lol:

    Editor : එංගලන්තවාසී එළකිරි වැසියෙක් . . .