Lenovo ThinkPad

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ow. Wadida?
    Labai yako.mata 85ta ekak set una .eka 8gb 256gb ssd.ganna salli hoyagena pahuwada yanna kiyala call dunnama badu sold kiwa.ita passe oya model hewwa hamathanama .i5 variant eke kohewath hoyaganna bari una.wede atha arala damma.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    Kandy wala thiyenawa.
    Habai dubai import karapuwa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Kandy wala thiyenawa.
    Habai dubai import karapuwa
    උන් මොඩල් එක දාලා නෑනේ ඇඩ් වල.අපි ඉතින් හොයන්නේ මොඩල් එක ගහලානේ.. ස්ටොක් ඇවිත් දවස් 15ක් වගේ වෙන්නේ .කොහොමත් මාසයක් විතර වෙනවා දැන් ගැන හොයන එක අතහැරලා..
     
    • Like
    Reactions: naveenr

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    උන් මොඩල් එක දාලා නෑනේ ඇඩ් වල.අපි ඉතින් හොයන්නේ මොඩල් එක ගහලානේ.. ස්ටොක් ඇවිත් දවස් 15ක් වගේ වෙන්නේ .කොහොමත් මාසයක් විතර වෙනවා දැන් ගැන හොයන එක අතහැරලා..
    Unta model gana loku idea ekak na. Touch ewai nathi ewai okkoma ekama ganan.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    touch eka hari nam ganan wedi wenna one.
    ow.
    uba ara fw update kathawa kiwwa eka nam godak watinawa. eka nokara hitiyama kalayak yaddi hardware failures enawa neda?

    hena gemak deela e FW update eka mama karagaththe.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ow.
    uba ara fw update kathawa kiwwa eka nam godak watinawa. eka nokara hitiyama kalayak yaddi hardware failures enawa neda?

    hena gemak deela e FW update eka mama karagaththe.
    ඔව් බන්..ඔය ලෙඩේ ආපු කාලේ මැෂින් බර ගානකට කෙල වුන..පස්සේ එහෙම ඒවා ebay එහෙම තිබ්බාලු විකුණන්න.ඕන් නොකර පොටෝස් එහෙම දාලා තියෙන මැෂින් ගන්න බය ඒකයි..මොකද ලෙඩේ ආවාම චාර්ජ් වෙන්නෙත් නෑ නේ..වොරන්ටි තියෙන මැෂින් නම් ලෙනොවෝ එකෙන් බාර අරන් රිපෙයාර් කලා කියනවා.මදර්බෝඩ් එක පිටින්ම දාන්න එක තමයි උන් කරන්න ඇත්තේ..

    DIY වැඩ කරන උන්ට නම් වෙන විකල්ප තියෙනවා.ඒවා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බෑ දැනුමක් නැතුව.ඒ ව්දියෙන් නම් EEPROM චිප් එක ෆ්ලෑෂ් කරලා වැඩේ ගොඩ දාගත්ත උන් ඉන්නව කියන්නේ.

    ඕක හුගක්ම එන්නේ USB-C චාර්ජින් තියෙන මැෂින් සෙට් එකකට. හැබැයි ස්ලිම් ටිප් චාර්ජර් එන වර්ක්ටේෂන් ලැප්ටොප් වලටත් ලෙඩේ එනවා.උදාහරණයකට P-52 එකක් ගනින්කෝ. කලින් ඕක පාවිච්චි කරපු එකා USB-C වලින් චාර්ජ් කරලා නැත්නම් ඔය ලෙඩේ ඕක උඹ ගන්නකම්ම නිදන්ගතව තියෙන්න පුලුවන්.ඔන්න දැන් උඹ USB-C චාර්ජින් වලට මාරු වෙලා කාලයක් යද්දී ලෙඩේ මතු වෙනවා..චාර්ජින් ස්ලෝ වෙන එක තමයි රෝග ලක්ෂණය.ඊට පස්සේ ගොඩ දාන්න අමාරුයි.

    මම නම් ඔය ලිස්ට් එකේ තිබ්බ මොන මැෂින් එක ගැන ඇහුවත් මුලින්ම ඇහුවේ thunderbolt FW Version එකේ ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න කියපු එක.හුගක් උන් ඔහොම දෙයක් ගැන අහලා වත් නෑ කියලා තේරුණා චැට් කරද්දි.thunderbolt FW අප්ඩේට් කරලා නැත්නම් ගන්නේ නෑ කියන මතේමයි මම නම් හිටියේ T580 එකක් හොයපු කාලේ.
     
    habai ithin lede awata passe FW update kaloth hoyanna ba neda?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ගත්තෙ මුන්ගෙන් මචන්. P14s එකක්. දැන් අවුරුදු 3ක් වෙනවා අරන්. කිසි අවුලක් නෑ. යකා වගේ වැඩ.

    Thakral One (Pvt) Ltd.
    Raveen Fernando
    Account Manager
    +94 775814478
    1st Floor, No. 297, Union Place, Colombo – 02, Sri Lanka
    Tel: (011) 539 33 00
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    habai ithin lede awata passe FW update kaloth hoyanna ba neda?
    රෝග ලක්ෂණ මතු වුනාට පස්සේ අපිට සාමාන්‍ය විදියට ඔය අප්ඩේට් එක කරන්න බෑ කියනවා බන්.එන්න කලින් තමයි ගොඩ දාගන්න පුලුවන් අපි වගේ එකෙකුට.

    ලෙඩේ ඇවිත් හැදුවට පස්සේ නම් ආයේ එන්න ඉඩක් නෑ.එහෙම කේස් මම දැක්කෙම නෑ.මම හෙව්වා සෑහෙන්න ඕක ගැන.

    ලෙඩේ එන්න කලින්, උන් දුන්න අප්ඩේට්ඩ් ෆර්ම්වෙයාර් එක දාලා මැෂින් අවුලක් නැතුව දුවනවා නම්,රෝග ලක්ෂණ ඇවිත් තියෙද්දි චිප් එක ෆ්ලෑෂ් කරලා අප්ඩේටඩ් ෆර්ම්වෙයාර් එක ගහලා නම් ඒකටත් ආයේ අවුලක් එන්න විදියක් නෑ ලොජික් එකේ හැටියට.
    ඔය ලෙඩේ එන්නේ අර කිව්ව චිප් එකේ මෙමරි එක ෆුල් වෙලා,නැත්නම් ෆර්ම්වෙයාර් එක රීරයිට් කරන්න පුලුවන් වාර ගාන අවසන් වෙලා කියලයි අනුමාන කරන්නේ.

    ඒ වැඩෙන් ගොඩ ගන්න බැරි ඒවායේ මදර්බෝඩ් එකම දාන්න වෙනවා.
     
    • Like
    Reactions: naveenr

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,370
    16,531
    113
    අවුල් එනවා අඩුයි බන්.බිස්නස් ක්ලාස් ලැප්ටොප් නේ.. සෙකන්ඩ් හෑන්ඩ් කන්සියුමර් ලැප්ටොප් තමයි අවුල්

    ලංකාවෙන් ගන්නවා නම් උඹටම ටෙස්ට් කරලා බලලා ගන්න පුලුවන්.මාත් එකක් ගන්න යනවා මේ සතියේ..

    හැබැයි තින්ක්පෑඩ් වලත් සීරීස් තියෙනවා..

    P - මොබයිල් වර්ක්ටේෂන් - ත්‍රීඩී සොෆ්ට්වෙයාර්.වීඩියෝ එඩිටින් වගේ බර වැඩ කරන්න හදපුව

    X1- වර්ක්ටේෂන් වලට කිට්ටු වෙන්න ප්‍රෆෝමන්ස් එක තියෙනවා.හැබැයි ඒ තරම් ගනකම් නෑ.

    T- හයි එන්ඩ් බිස්නස් ලැප්ටොප්.. ඔෆිස් වැඩවලට ..මිලත් වැඩියි.

    L/E series - T series වලට යන්න බැරි එවුන්ට මිලෙන් අඩු L series එක තියෙනවා.ඒකටත් යන්න බැරි නම් E series තියෙනවා.ඕක තමයි තින්ක්පෑඩ් වල ඉන්ට්‍රි ලෙවල්.

    X- නිතර ට්‍රැවල් කරන,ඒ අතරේ වැඩ කරන්න පුරුදු වෙච්ච එවුන්ට ගැලපෙන සැහැල්ලුම ,පොඩි ස්කීන් එකක් එන, තුනීම තින්ක්පෑඩ් මේ සීරීස් එකේ තියෙන්නේ.
    Umba gattada ekak? Moana series ekada gatte? Kiyak unada?
     
    • Haha
    Reactions: P Starlin