Lenovo ThinkPad

Feb 6, 2024
26
6
3
t470 battery 2k enawa ext & int. battery balala ganna. battery hoyannath amaruyi ganan.
t460 gana mathaka na. @Dr.Amdan t460 gana idea ekak thiyeda
Thank you aiye...
A/L iwara unama labana mase idam coding igenaganna asai.. ekata ganna LAP ekak baluwe..Think pad hoda nisa..
80 000 kata aduwen hoda think pad wargayak thiyeida
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ou aiye 60 ganakata thibbba ekai poddak hodada baluwe..
    me site eke.. https://gamingpc.lk/product/lenovo-t460-6th-gen-corei5-8gb-256gb/
    A/L iwara unama labana mase idam coding igenaganna asai.. ekata ganna LAP ekak baluwe..Think pad hoda nisa..
    80 000 kata aduwen hoda think pad wargayak thiyeida
    80ට අඩුවෙන් නම් 8th gen 4cores මැෂින් එකක් ගන්න පුලුවන්.පහු ගිය 11.11 සේල් එකට 68 කට තිබ්බා T480 එහෙම.

    QusQR65.jpeg


    ස්ටොක් තියෙනවා නම් දැනටත් ඕක 80ට අඩුවෙන් දාගන්න පුලුවන් වෙයි.පොඩ්ඩක් අහලා බලපන් උන්ගෙන්.


    මුන් ගාව 69-72 වගේ තිබ්බා.දැන් නම් 72ක්.ඕක නම් 14"

    එලකිරියේ එකෙක් අරන් තිබ්බා 15.6" එකක් 77කට කොහෙද.. T580 එකක්.උන් ඒ මැෂින් එක දැන් 71 එකකට දාලා තිබ්බා.. හැබැයි ඔය තරම් අඩුවට යන T480 සහ T580 වල තියෙන්නේ බොහෝ දුරට HD ඩිස්ප්ලේ.. ඒකයි ගණන් අඩු.


    මොකක් ගත්තත් ෂොප් එකට ගිහින් බලලම ගන්න.
     
    Feb 6, 2024
    26
    6
    3
    80ට අඩුවෙන් නම් 8th gen 4cores මැෂින් එකක් ගන්න පුලුවන්.පහු ගිය 11.11 සේල් එකට 68 කට තිබ්බා T480 එහෙම.

    QusQR65.jpeg


    ස්ටොක් තියෙනවා නම් දැනටත් ඕක 80ට අඩුවෙන් දාගන්න පුලුවන් වෙයි.පොඩ්ඩක් අහලා බලපන් උන්ගෙන්.


    මුන් ගාව 69-72 වගේ තිබ්බා.දැන් නම් 72ක්.ඕක නම් 14"

    එලකිරියේ එකෙක් අරන් තිබ්බා 15.6" එකක් 77කට කොහෙද.. T580 එකක්.උන් ඒ මැෂින් එක දැන් 71 එකකට දාලා තිබ්බා.. හැබැයි ඔය තරම් අඩුවට යන T480 සහ T580 වල තියෙන්නේ බොහෝ දුරට HD ඩිස්ප්ලේ.. ඒකයි ගණන් අඩු.


    මොකක් ගත්තත් ෂොප් එකට ගිහින් බලලම ගන්න.
    Thank you aiye..🤗
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    මේකේ Ryzen 7 Pro 4750U (8C/16T)හරි Ryzen 5 Pro 4650U(6C/12T)හරි ලැප් එකක් හොයාගන්න පුලුවන් නම් මරු. ගෙවන ගානට සුපිරි පර්ෆෝමන්ස් දෙන ලැප් එකක්. අවුලකට තියෙන්නේ මේක 15.6" නෙමෙයි.නැත්නම් සුපිරි බඩුවක්. T14 Ryzen 5 යූස්ඩ් එකක් 100,000-110,000 වගේ සෙට් කරගන්න පුලුවන් නම් ඉන්ටෙල් වර්ෂන් එකක් ගන්නවට වඩා හොඳයි.ඉන්ටෙල් එක නම් ඔය බජට් එකට ගන්න බෑ තවම.

    bByEwgJ.jpeg


    CPU benchmarks වලින් සමහර ඉන්ටෙල් i7 H සීරීස් CPUs වලට වඩා ස්කෝර් තියෙනවා..
    Kohenda gaththe
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔසී කවුරු හරි ඉන්නවන් අඩුවට ගන්න පුළුවන් used
    T 14 එකත් 120 ක් වගේ
    https://stockmustgo.com.au/collecti...-1165g7-nvme-256gb-16gb-w11-pro-1-yr-wty-copy
    මම ඕකේ Ryzen 5 Pro 4650U variant එක ගත්තා ලංකාවෙන් 110කට. 6C/12T ප්‍රෙසෙසර් එක.ඉන්ටෙල් එකේ 4C/8T එන්නේ.

    Kohenda gaththe
    https://www.facebook.com/apexlaptops

    119,000 තිබ්බේ ඉතුරු ස්ටොක් එක.කේවල් කරලා බලපන් අඩු කරගන්න පුලුවන්ද කියලා.
    ------ Post added on Nov 20, 2024 at 11:41 AM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,518
    23,070
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අයියෙ ඒ websit eke showroom laptop කියල තියෙන්නෙ ඒව personaly use කරපුව නෙමෙයිද..showroom වල තියල තියපුවද
    :yes: display තියපුව. ඒවනම් නොගෙන ඉන්න එකමයි හොඳ. ෆැක්ටරි පාවිච්චි කරපුව ඒ අයගෙ using time period ඉවර උනාම අයින් කරනව ඒව ගන්න.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,246
    113
    :yes: display තියපුව. ඒවනම් නොගෙන ඉන්න එකමයි හොඳ.
    emokada machan ?

    ෆැක්ටරි පාවිච්චි කරපුව ඒ අයගෙ using time period ඉවර උනාම අයින් කරනව ඒව ගන්න.

    ෆැක්ටරි පාවිච්චි කරපුව kiyanne monawada ? ewa anduraganne kohomada ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ෆැක්ටරි පාවිච්චි කරපුව kiyanne monawada ?
    ලොකු ලොකු කම්පැණි ලැප්ටොප් ලීස් කරනවා අවුරුද්දකට නැත්නම් උපරිම අවුරුදු කිපයකට.ඒවා ලීස් ඇග්‍රිමන්ට් කල්පිරුණම අයින් කරනවා.ඒවා තමයි හොඳම යූස්ඩ් බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්..ඒ ප්ලස් ,ඒ ග්‍රේඩ් වගේ යන්නේ හුගක්ම ඕවා තමයි.
     
    • Like
    Reactions: hi.dushan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,518
    23,070
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    emokada machan ?
    24hx265days on එකේ තියෙන ඒව battery display weak or original ඒව නෙමේ තියෙන්නෙ විකුණද්දි. compatible replacement කරපුව.

    Dr.amdan කීව්ව වගෙ grade කරල එන්නෙ. හොඳ seller කෙනෙක්නම් grade එක කියනව. අංකුට්ටෙක් නම් ඇඟෙ ගහනව.
     
    • Like
    Reactions: hi.dushan