Lenovo ThinkPad

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Kohenda gatte? Site eka dapanko
    https://web.facebook.com/apexlaptops

    mama whatsapp eken available laptop list eka illuwa. e dunna list eke screen shot eke thamai 110 tibbe.
    habayi unge fb page eke tiyenne 119000ta. T14 AMD Ryzen 5 PRO 4650U model eka mama gaththe. oke intel variant eka nam recommend karanna be. eka nam 130k wage una mama balapu dawas wala.

    ubath ithin whatsapp talk karala balapan. 110,000 set unoth labayi. nathnam ithin kiyala balapan lap ekak gaththa kenek recommend kale 110ta denna barida wage ..dan nadda ithin poddak kewal karala balapan.AMD ekath 130k withara tibila tiyenne August wala un gawa.passe eka 119k bahala. me awurudda iwara wenakam stock tibboth thawa kiyak hari adu wennath bari ne.ath mata mathaka widiyata ungawa T14 AMD stock eka 4k wage tibbe.danatamath badu iwarada danneth ne.

    ada ikman eke baluwama nam T14 intel model eka tibba 100-110 athara.
    wediya performance ehema one nathnam intel variant ekata palayan.

    thunderbolt support ehema one nam intel ekata yanna wenawa.

    T14 Gen1 AMD vs Intel

    AMD:

    + Better multi core performance

    + Better iGPU performance vs Intel iGPU

    + Dual heat pipe vs single heat pipe if you get Intel without dGPU

    + Cheaper

    Intel:

    + Thunderbolt 3

    + In case your workflow can benefit from CUDA cores, you can get NVIDIA dGPU

    + 4K display option

    + Pricier

    api kiyanwatama ganna epa ithin review ehema balapan.
     
    • Like
    Reactions: todd2231048

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Think pad එකේ high performance processor එක එන්නේ නෑ නේද?
    H series එන ඒවා තියෙනවා..වැඩිපුරම එන්නේ U series තමයි.

    T15p .T15g , T16 වගේ මොඩල් වල H series එනවා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,552
    113
    https://web.facebook.com/apexlaptops

    mama whatsapp eken available laptop list eka illuwa. e dunna list eke screen shot eke thamai 110 tibbe.
    habayi unge fb page eke tiyenne 119000ta. T14 AMD Ryzen 5 PRO 4650U model eka mama gaththe. oke intel variant eka nam recommend karanna be. eka nam 130k wage una mama balapu dawas wala.

    ubath ithin whatsapp talk karala balapan. 110,000 set unoth labayi. nathnam ithin kiyala balapan lap ekak gaththa kenek recommend kale 110ta denna barida wage ..dan nadda ithin poddak kewal karala balapan.AMD ekath 130k withara tibila tiyenne August wala un gawa.passe eka 119k bahala. me awurudda iwara wenakam stock tibboth thawa kiyak hari adu wennath bari ne.ath mata mathaka widiyata ungawa T14 AMD stock eka 4k wage tibbe.danatamath badu iwarada danneth ne.

    ada ikman eke baluwama nam T14 intel model eka tibba 100-110 athara.
    wediya performance ehema one nathnam intel variant ekata palayan.

    thunderbolt support ehema one nam intel ekata yanna wenawa.

    T14 Gen1 AMD vs Intel

    AMD:

    + Better multi core performance

    + Better iGPU performance vs Intel iGPU

    + Dual heat pipe vs single heat pipe if you get Intel without dGPU

    + Cheaper

    Intel:

    + Thunderbolt 3

    + In case your workflow can benefit from CUDA cores, you can get NVIDIA dGPU

    + 4K display option

    + Pricier

    api kiyanwatama ganna epa ithin review ehema balapan.
    14” neda? 😒
    2y service warranty kathawa mokakda?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    14” neda? 😒
    2y service warranty kathawa mokakda?
    ow 14" ..

    15.6" da hoyanne?

    වාහන සර්විස් කරනවා වගේ තමයි නේ.ගලවලා සුද්ද බුද්ද කරලා දෙනවා නිකන්.. හාඩ්වෙයාර් අවුලක් නම් අපි අතින් ගෙවන්න ඕනේලු.හාඩ්වෙයාර් වලට වග කියන්නේ මාස තුනයි.ඒ තුන ඇතුලේ අවුලක් ආවොත් නොමිලේ රිපෙයාර් කරලා දෙනවා.
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,552
    113
    ow 14" ..

    15.6" da hoyanne?

    වාහන සර්විස් කරනවා වගේ තමයි නේ.ගලවලා සුද්ද බුද්ද කරලා දෙනවා නිකන්.. හාඩ්වෙයාර් අවුලක් නම් අපි අතින් ගෙවන්න ඕනේලු.හාඩ්වෙයාර් වලට වග කියන්නේ මාස තුනයි.ඒ තුන ඇතුලේ අවුලක් ආවොත් නොමිලේ රිපෙයාර් කරලා දෙනවා.
    Kochchara kal patta gahapuwada danne na. Man gawa kalin Toahiba Portage laptop ekak tibba. Documents wada karanna screen eka podi wadi kiyala hithenawa eke wada karaddi. Zoom kara kara balanna one. Ekai 15.6” ekak ganna kiyala baluwe
    Business class laptop okkoma 14” da enne?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Kochchara kal patta gahapuwada danne na. Man gawa kalin Toahiba Portage laptop ekak tibba. Documents wada karanna screen eka podi wadi kiyala hithenawa eke wada karaddi. Zoom kara kara balanna one. Ekai 15.6” ekak ganna kiyala baluwe
    Business class laptop okkoma 14” da enne?
    zoom karana awula nam enawa thamai.

    15.6" nam T580/T15 wage balanna. habayi T15 nam mama dakke ne USED ewa mehe tiyenawa.

    intel 8th gen awulak nathnam T580 L580 L590 ehemath awulak ne. L15 hodai ,hebayi meheta machine enawa aduyi.

    unge E series thamai entry level ..eketh E580 E590.. E15 thamai 15.6"

    English Letter eken passe mulata 5 nathnam 15 tiyenne 15.6" model wala. ex: T580, T15
     
    Last edited:
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,552
    113
    zoom karana awula nam enawa thamai.

    15.6" nam T580/T15 wage balanna. habayi T15 nam mama dakke ne USED ewa mehe tiyenawa.

    intel 8th gen awulak nathnam T580 L580 L590 ehemath awulak ne. L15 hodai ,hebayi meheta machine enawa aduyi.

    unge E series thamai entry level ..eketh E580 E590.. E15 thamai 15.6"

    English Letter eken passe mulata 5 nathnam 15 tiyenne 15.6" model wala. ex: T580, T15
    T walai L walai wenasa mokakda? L quality wadida?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ah! mehe godakma thiyenne U series
    සෙකන්ඩ් හෑන්ඩ් අලුත් මොඩල් එනවා අඩුයි ...X1 Extreme වගේ මොඩල් මෙහේ හොයාගන්නත් නෑ(used)..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    @Dr.Amdan t460 gana idea ekak thiyeda
    ඩුවල් කෝ මැෂින් එකක් නම් 2025 දී රෙකමන්ඩ් කරන්න බෑ නේ.වෙන යන්න ඔප්ෂන් එකක් නැත්නම් ඉතින් ගන්න.බේසික් වැඩ කරගන්න පුලුවන්.යූටියුබ්,වෙබ් බ්‍රවුසින්,ඔෆිස් වැඩ එහෙම.

    වීඩියෝ එඩිටින්/ගේමින් නම් ගැන නම් හිතන්න එපා.ලයිට් එඩිටින් කරපු මිනිත්තු 10ක වීඩියෝ එකක් රෙන්ඩර් වෙන්නත් ඕකට මිනිත්තු 50කට කිට්ටුවෙන්න යනවා(සෑන්ඩ් ඩිස්ක් 2.5 SSD,රැම් 16GB ඩුවල් චැනල් 8 *8 තිබිලත්) .ඕකේ තියෙන iGPU එකත් එක්ක වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් වල ලේටස්ම වර්ෂන් එහෙම සපෝට් කරන එකක් නෑ..

    Win 10 දාගෙන තව ටික කාලයක් දුවන්න පුලුවන් වෙයි.හැබැයි ඉතින් බේසික් වැඩ තමයි ඕකෙන් කරගන්න පුලුවන්.win 11 දැම්මොත් ඩ්‍රයිවර්ස් වල ප්‍රශ්න තමයි වැඩිපුර එන්නේ.තව ඉතින් සමහර අප්ඩේට් එහෙම දාන්න බැරි කතාවක් අහලා තියෙනවා..පොඩ්ඩක් හොයලා බලපන්,ඕඑස් ගැන එක්ස්පර්ට්ලා මේකේ හිටියා.

    T460 ක් ගන්නම ඕනේ නම් FHD ඩිස්ප්ලේ,SSD / PCIe NVMe වේරියන්ට් එකක්ම ගනින්.හැබැයි i7 කියලා වැඩිපුර ගෙවන්න එපා. i5 vs i7 අතර සැලකිය යුතු පර්ෆෝමන්ස් වෙනසක් නෑ,i7 එකට වඩා වැඩි ගානක් දීලා ගන්න තරම්.ඒකත් 60කට වගේ නම් ගන්න ඉන්නේ ,ඊට හොඳයි තව 10ක් හෝ අඩුවෙන් විතර දාලා 8th gen T480 වගේ එකක් ගන්න එක.

    ඕකෙත් ඩුවල් බැටරි එනවා.හැබැයි ඉන්ටර්නල් බැටරිය ඔප්ෂනල්.ඒ හින්දා බැටරි දෙකම තියෙනවද බලලා ගන්න.
     
    Feb 6, 2024
    26
    6
    3

    Ou aiye 60 ganakata thibbba ekai poddak hodada baluwe..
    me site eke.. https://gamingpc.lk/product/lenovo-t460-6th-gen-corei5-8gb-256gb/
    A/L iwara unama labana mase idam coding igenaganna asai.. ekata ganna LAP ekak baluwe..Think pad hoda nisa..
    80 000 kata aduwen hoda think pad wargayak thiyeida