The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    මේකයි මචන්ල සිද්දිය මගේ යාලුවෙක් ඊයේ කලුතර ගිහිල්ලා ක්ලාස් එකකට. ඌ ඒක ඉවර වෙලා ගෙදර එන්න express බස් එකක නැගල. පොර නැගල බැලුවහම මිනිස්සු ගොඩක් හිටගෙන ලු හැබැයි එක සීට් එකක් හිස්ලු එකෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවලු. පොර ගිහිල්ල සීට් එකේ වාඩි වෙලා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට අර කෙල්ලො දෙන්න room ගියා වගේ kiss කරනවලු. ආයි මුකුත් නෑ දෙන්න බදාගෙන බඩු යන්න ඔන්න මෙන්න වගේ kiss කරනවලු. අපේ එකාටත් දැන් යන්න ඔන්න මෙන්නලු. බස් එකෙ හැම එකාම මේක බලගෙන ලු. ගෑනු උදවිය නිකන් බස් එකෙ නෙවෙයි යන්නෙ වගේ ඉන්නවලු. කොහොමහරි මූ අම්බලන්ගොඩ බහිනකන්ම වැඩේ ගිහිල්ල. පොර කිව්ව වෙලවෙම මට හිතුනෙ මෙක අපේ එවුන් සමලිංගික කරන්න මොකක් කුමන්ත්‍රණයක් කියල. ලස්සන කොල්ලොන්ට ප්‍රසිද්ධියේ සිගරට් බොන්න දෙනව වගේ අපේ උන් ගේ කුරුල්ලෝ කරන්න සුද්දා ගේමක් ගහනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: D T

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aM89Cdz.jpg
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    Sathya kathawak nowana bawath , Comment balaporoththuwen demu post ekaki !!
    උබලට මම ඔලුවෙන් හිටගෙන කියන්නඩ පොර ඉයෙ නදීර වික්‍රමසිංහ ගෙ chemistry ක්ලස් ගිහින් එනකොට වෙලා තියෙන්නෙ
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    බොලට දෙයක් තේරුම් කරන්න ඉතින්. ඔහොම බොරුවක් කියල මොනව ගන්නද බන්. තව ඇති නේ ඔය බස් එකෙ ගිහිපු උන් හිටපංකෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ උට්ටො සුද්දො නෙවෙයි අපේ මංගලයම වැඩේ කරනවද දන්නෙ නෑ

    "අපේ උන් ගේ කුරුල්ලෝ කරන්න සුද්දා ගේමක් ගහනවද දන්නෙ නෑ."

    Kiyalane utto uba dala tiyenne...

    Anika kello kiss karanawa dakkama kollo gay wenawada bn kellanta tiyana asawa tawat wadi wenawa misak...gon logic.
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    "අපේ උන් ගේ කුරුල්ලෝ කරන්න සුද්දා ගේමක් ගහනවද දන්නෙ නෑ."

    Kiyalane utto uba dala tiyenne...

    Anika kello kiss karanawa dakkama kollo gay wenawada bn kellanta tiyana asawa tawat wadi wenawa misak...gon logic.
    කියන්න බෑ නේ කෙල්ලො ටික ආප්ප ගහන්න ගත්තොත් අපිට කොල්ලො ගහන්න තමයි වෙන්නෙ
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    අඩෝ මට මේ දැන් හිතුනෙ මම කිව්වෙ සිරා කතවක් උබල පිලිගත්තෙ නෑ නෙ මමත් අනන්ත වත් මෙකෙ කොම්මෙන්ට් දාල තියෙනවා බොරු කියන්න එපා යකො තො කොම්මෙන්ට් ගන්න බොරු කියනවද කියල උනුත් කිව්වෙ ඇත්තද ඩන්නෙ නෑ නෙ බන්
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Aththa wenna athi ban

    Ubala dakkada lagadi page ekaka ehemath giya Lankawe kello dennek (ekek Muslim anik ekinam Sinhala) thol danawa video ekak .. mokak hari institute ekaka.. Videos dekak tibba.. dan ea page eke post eka na :) :)