මේකයි මචන්ල සිද්දිය මගේ යාලුවෙක් ඊයේ කලුතර ගිහිල්ලා ක්ලාස් එකකට. ඌ ඒක ඉවර වෙලා ගෙදර එන්න express බස් එකක නැගල. පොර නැගල බැලුවහම මිනිස්සු ගොඩක් හිටගෙන ලු හැබැයි එක සීට් එකක් හිස්ලු එකෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවලු. පොර ගිහිල්ල සීට් එකේ වාඩි වෙලා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට අර කෙල්ලො දෙන්න room ගියා වගේ kiss කරනවලු. ආයි මුකුත් නෑ දෙන්න බදාගෙන බඩු යන්න ඔන්න මෙන්න වගේ kiss කරනවලු. අපේ එකාටත් දැන් යන්න ඔන්න මෙන්නලු. බස් එකෙ හැම එකාම මේක බලගෙන ලු. ගෑනු උදවිය නිකන් බස් එකෙ නෙවෙයි යන්නෙ වගේ ඉන්නවලු. කොහොමහරි මූ අම්බලන්ගොඩ බහිනකන්ම වැඩේ ගිහිල්ල. පොර කිව්ව වෙලවෙම මට හිතුනෙ මෙක අපේ එවුන් සමලිංගික කරන්න මොකක් කුමන්ත්රණයක් කියල. ලස්සන කොල්ලොන්ට ප්රසිද්ධියේ සිගරට් බොන්න දෙනව වගේ අපේ උන් ගේ කුරුල්ලෝ කරන්න සුද්දා ගේමක් ගහනවද දන්නෙ නෑ.


