උඹ ගිහින් කොල්ලෙක් සමග සෙට් වීමේ වාසි ප්‍රයෝගකව කියල දීපන්
JK බං....මට නම් හිතෙන්නේ දැන් මොනවත් කරන්න පරක්කු වැඩි.......බලෙන් කොල්ලෙක්ට බැඳලා දුන්නොත් ඒ කොල්ල පව්![]()
ලේසි නෑ බේරගන්න, සමලිංගිකයෙක් කියන්නේ හරියට ISIS වුනා වගේ තමයි. brainwashed වෙච්ච එවුන් තමයි ඔය පාරට යන්නේ. අනික බටහිරින් ඕවා promote කරන නිසා තවත් අමාරුයි කේස් එක විසදන්න.

මං දැක්කා උඹ ත්‍රේඩ් එකක කියල තියෙනව ඔය ගැන.. ලංකාවෙත් ව්‍යාප්ත වෙමින් පවතිනවා බං..

ohoma seen tiyenawa bun
mamat danna kello dennek set una oya widihata me lankawe
school A/L karana kale
un sex karana nam set une na.. habai lagata wela badagena innawa, ekek anik ekage oluwa ata ganawa wage podi seen tamai kale
pase gewal walata mattu wela gedarin eliyata bahina dune na eka kelek ta
me lagadi marrry kala
anik kella nam iyet bus eke dakka..
tika kalayak wen wela innakota owa amataka wenawa
puluwan ikmanin kellawa genna ganin
ammata asanipai wage trick ekak dala
ටිකක් අමාරුවෙයි හදලා ගන්න.මං දැක්කා උඹ ත්‍රේඩ් එකක කියල තියෙනව ඔය ගැන.. ලංකාවෙත් ව්‍යාප්ත වෙමින් පවතිනවා බං..
oya kiyana kella machan ube hondama yaluwek\relation kenek newei nam mama nam hithanne na ubata okata advice ekak denna one kiyala. Anika machan oya kohewath yana kehelmal walata atha gahanna gihin anthimata kohen hari naraka naame enna chance thiyenawa oya wage case waladi 
tv series, movies වලින් තමයි මේවා වැඩියෙන්ම promote කරන්නේ. brainwash පාර සැරට යනවා මේ ගේ සීන්ගැන. ගොඩක් වෙලවට නෝන්ජල්, මෝඩ, සමාජය ගැන දැනුමක් නැති, පොඩි එවුන් මේවලට අහු වෙනවා වැඩියි.


ඒ ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් නේ, නමුත් මේ ඇමරිකාවට ගිය කෙල්ලෙක්, ඇමරිකාවට ගියොත් ඕනෙම එකෙක් සවුත්තු වෙනවා, දෙමව්පියන් කියන දේ අහන්නේ නෑ, හිතුවක්කාර වෙනවා ,කිසිම ආගමක් අදහන්නේ නෑ ,ගොඩක් materialistic පැත්තට බර වෙනවා , sex වලට ගොඩක් බර වෙනවා, සමහර එවුන් මරිජුවනා ගහන්නත් පුරුදු වෙනවා. ඔක්කොම නෑ නමුත් නමුත් ගොඩක් එවුන් නරක් වෙනවා සංස්කෘතියේ වැරැද්ද නිසා, කළු සුද්දෝ ඕවලට අහු වෙනවා වැඩියි. ඉතින් ඔය කෙල්ල දැන් දෙමව්පියන් කියන දේ අහන එකක් නෑටිකක් අමාරුවෙයි හදලා ගන්න.