LG G4 එකක් ගත්තෙමි ....

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    abans eke nam 99990 bun

    dialcom 85 tiyenawa

    dialcom warrenty eka denne 1 week ekailu bun

    anik awurudda service warrenty ekak lu

    අපොයි ඔව් වොරන්ටි එක්ක තමා ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න ඕන. අපරාදෙ ගාන රවුන් වෙන්න රු10 ඇඩ් කරන්න තිබ්බෙ:lol: අනිත් එක nexus 5නෙ:love: පට්ට ෆීල් එකක් අතට ගත්තාම .G3 G4 ටිකක් අතට ලොකුයි වගේ හැබැයි වැඩ ගොඩයි:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපොයි ඔව් වොරන්ටි එක්ක තමා ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න ඕන. අපරාදෙ ගාන රවුන් වෙන්න රු10 ඇඩ් කරන්න තිබ්බෙ:lol: අනිත් එක nexus 5නෙ:love: පට්ට ෆීල් එකක් අතට ගත්තාම .G3 G4 ටිකක් අතට ලොකුයි වගේ හැබැයි වැඩ ගොඩයි:yes:

    ow bun nexus 5 ekata mama tama asai
    G4 eka pena taram loku na nexus 5 ekata podak lokui
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    සුපිරි බාන්ඩේ මචං.
    11.gif
    කෙල්ල වගේ බලාගනින් :D