Ado machn Battery Usage eke pic tikk dapnko bn.. mn gawath G4 ekk tye.. Battery ek kohmda balaganna oni bn mata...

උබට තිබ්බේ LG V10 එකක් ගන්න.මාත් ගන්න ඉන්නේ.තව ටිකක් ගාණ බහිනකන් ඉන්නේ.ඇමරිකාවේ V10 එක විකිනෙනවා උණු කැවුම් වගේ.ඒක නිසාම LG එකේ උන් 2016 G5 එකටත් display දෙකක් දාන්න යනවලු.![]()
බැටරි බහිනවා වැඩි ඇති බං.lcd display එකක්නේ.ඇයි දන්නේ නැහැ උන් AMOLED දාන්නේ නැත්තේ.![]()