අහ් කුකුලානේ හැමතනම් ගන් වතුර නේද මගේ mobile phone එකත් වතුරට වැටිලා කෙල උනා
දැන් අලුත් එකක් ගන්න ඕනේ . මට කියපන් මේ දෙකෙන් හොද මොකද්ද කියල
one plus x vs lg g4
මේ දෙකෙන් එකක් තමයි ගන්නේ අනිත් එකක් වත් වැඩක් නැහැ ..
LG G4 එක 10 ක් 12ක් ක් විතරයි වැඩි ඉතින් මේ වැඩිපුර ගාන දීල එකක් ගන්නවද
නැත්නම් one plus x එක හොදයි ද මොකෝ අපි ෆොනේ ගන්නේ හෙන කාලයක් පාවිච්චි කරන්න නෙමයි නේ
මේ දෙකේ බැටරි කොහොමද පාවිච්චි කරපු අය කියන්න