LG Sound System

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    LG LHD 677 සවුන්ඩ් සිස්ටම් එක ගන්න හිතන් ඉන්නවා.. LG Sound systems පාවිච්චි කරන අය, ඒ ගැන දන්න අය ඉන්නවනම් විස්තර කියන්නකෝ..

    ඕකෙ ගාණ 45ක් විතර වෙනවා...

    හොඳ කොලිටි සවුන්ඩ්ස්, බේස් තිබ්බනම් හොඳටම ඇති..:love::love::love:
    DVD, Pen තියෙනවා උඩ මන් කියපු එකේ..:love:

    කැරෝකේ, ඩීජෙ රෙද්දවල්නම් වැඩක් නෑ මට:no::no:
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    LG වල sound නම් එච්චර හරි නෑ . මගෙ යාලුවෙක් ගත්තා 65කට එකක්. සද්දෙ නිකම් ලොතරැයි කූඩුවක වගේ .
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    Nothing can beat old sony setups.


    Aththa, but machan honda brand have sony walata wadda old ewa

    dan okoma ene class d amplifiers,

    supiry amplifier ekayi speaker dekayi media player eakk set karagannda adugane 2 million wath onee

    mehe kade thiyanna sound mean ithin maruti cars ma tama :P