DTV Channels ona nattnam Tune karanakota Antenna withrak select karanna ethakota DTV chanells ahu wenne nee mage TV ekakth oka thamai mata channels 102 + 29 local cahnells ahuwenewaa. LG SMART TV 42" 2014 gatte - superb TV (High end model)
මම reset කළා බන් කරලා ඇන්ටන TV manual tune කළා ඊට පස්සේ හරි ගිය Dtv channel අහු වෙන්නේ නැ අද වැස්ස නිසා DTV signal scramble කියලා වැටෙන්නේ

