"මොකද ඔකේ දැක්මක් තියන බුද්ධිමත් නායකයෝ නැ,..."
වෙන මොකෙක හරි ඉන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් කොටන් යන්න
පුලුවන්ද ?
ප්‍රශ්නේ කියන්නේ වෙන එවුන් ඇරලා ඇරලා දාදිත් උන්ටම දෙනවා මුන්ට නිකන්වත් දෙන්න හිතන්නේ නැති සිංහලු මේකේ ඉන්නේ
අරුන්ට කියලා අරවගන්න එකේ ලල් එකක් තියෙනවද මන්දා ....
සමහරු හිතනවා අර පක්ෂ දෙක රට කරවලා කරත්ත වලින් ගමන් ගිය අපිට කාර් වලින් යන්න වෙන ගොඩක් දියුණු දේවල් අත්කර දීලා තියෙනවා කියලා
හැබැයි අපිට ඉහලින් හිටපු ජපානේ ඉහලටම ගිහින් අපිට පහලින් හිටපු එවුනුත් බන්ගලියෝ කොරියාව වගේ එවුනුත් ඉහලට ගිහින්
එතකොට අපි ගිහින් තියෙන්නේ කොහාටද කියලා හිතාගන්න බැරිද උබලට
වෙනසක් ඕනේ නම් වෙනසක් කරන්න එඩිතර වෙන්න ඕනේ
ඒක හරියන්නේ නැත්නම් වෙනස් කරන්න බය වෙන්නත් එපා

,ඔය LGBT එයට මෙකෙන් අපහසයක් නෙමෙයි කලේ,ඔතන සියුම්ව යමක් හිතන්න මම දැම්මෙ...