LGBT Pride සහ JVP Pride

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "මොකද ඔකේ දැක්මක් තියන බුද්ධිමත් නායකයෝ නැ,..."



    වෙන මොකෙක හරි ඉන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් කොටන් යන්න
    පුලුවන්ද ?


    ප්‍රශ්නේ කියන්නේ වෙන එවුන් ඇරලා ඇරලා දාදිත් උන්ටම දෙනවා මුන්ට නිකන්වත් දෙන්න හිතන්නේ නැති සිංහලු මේකේ ඉන්නේ

    අරුන්ට කියලා අරවගන්න එකේ ලල් එකක් තියෙනවද මන්දා ....

    සමහරු හිතනවා අර පක්ෂ දෙක රට කරවලා කරත්ත වලින් ගමන් ගිය අපිට කාර් වලින් යන්න වෙන ගොඩක් දියුණු දේවල් අත්කර දීලා තියෙනවා කියලා

    හැබැයි අපිට ඉහලින් හිටපු ජපානේ ඉහලටම ගිහින් අපිට පහලින් හිටපු එවුනුත් බන්ගලියෝ කොරියාව වගේ එවුනුත් ඉහලට ගිහින්

    එතකොට අපි ගිහින් තියෙන්නේ කොහාටද කියලා හිතාගන්න බැරිද උබලට


    වෙනසක් ඕනේ නම් වෙනසක් කරන්න එඩිතර වෙන්න ඕනේ

    ඒක හරියන්නේ නැත්නම් වෙනස් කරන්න බය වෙන්නත් එපා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    තිස්සමහාරාම ප්‍රාදේශීය සබාව දෙපාරක් දීලා තිබ්බා මෙලේ මලදානයක් කරේ නැහැ ෆේල් උනා

    එහෙම කියන්න බැ,
    තිස්ස ප්‍රාදෙසිය සබාවෙ, ජෙප්පො දැක්ම කොම වෙතත්, සමාජෙට වැඩක් කරා

    මොන්ටිසෝරි හැදුවා, ලමයින්ට ෆ්‍රී, ටීචර්ලට සබාවෙන පඩි ගෙව්ව
    කුනු කලමනාකරයට තිත්ත්ටම කරා
    ආදාහන ගාරෙ හැදුව
    පොලෙ ටැක්ස් අයින් කරා
    විශ්ව කියල ෆ්‍රී කොම්පියුටර් කොස්ස් කරා ලමයින්ට

    මේ මට මතක ඒවා, මම නිතරම එහෙ යනව එනව.
    මම දැන් ඉන්නෙ, කුලියපිටියෙ

    කුලියාපිටිය ප්‍රාදේසීය සබාවෙ පොහොට්ටු කාරය, සම්පත් කැටවලඝෙදර කියල එකෙක්

    එ බැල්ලිගෙ පුතා කරෙ, සබාවෙ ගැනුන්ට ගහන එකයි ( කැරිම අසහන කාරය , ඔනම එකෙක්ගෙන් අහල බලපන් කුලියපිටියෙ ), චන්දෙ ලන් උනාම බොරලු පාරවල් බැකො කරන එකයි, හොරා කන එකයි, පොලෙන් කප්පම් ගන්න එකයි
    මේවත් මම හොදට දන්නව


    වෙනසක් ඕන නන් ජෙප්පොන්ට දෙන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    මම හිතුවේ UNP එකේ බැතිමතෙක් කියලා

    ඔව් ඔව් අපි පරම්පරාගත යූ එන් පී
    මම නන් මලාට රනිල්ගෙන් එහාට චන්දයක් දෙන්නෙ නෑ

    මම උබලට කියන්නෙ, වෙනසක් ඕන නන් ජෙප්පො තමා කියල විතරයි
    චැහ්, අපි නන් දෙයි ඕකුන්ට චන්දෙ, චැහ්


    ඔය නාමල් කරුනාරත්න කියන ජෙප්ප ඉස්සර අපේ ගෙදර එනවා
    අපි එලියෙ බන්කුවක් තියල කන්න දෙන්නෙ, ගෙට ගන්නෙ නෑ

    අඩු කුලෙ එවුන්
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Dan methana moda hukannala wage mata baiya kiyagena, dan kaata denne kiyagena ahagena enna epa wesa gaanu wage

    Wijeweera kiyanne lankawe hitapu thadi ponnayek... Uuta one une Che wage andala karala uu wage wenna.. kawadawath fight kare na.. anthima kaley ponnaya wage bangalawaka hangila hitiya uuta rawatichcha kollo kello mareddi..

    Prabakaran terrorist wenna athi uu habai ponnayek newey. Uu weapon eka athey tiyan unge eun ekka marune..

    Wijeweera mona ponnayek da ban
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,823
    73,520
    113
    ඔය පොර ටෝක් එකත් එක්ක කාටද ඉතින් මේ සැරේ දෙන්න ඕන කියන එකත් දාපන්කෝ ලොකුවට.

    බෑ නේද ?
    Bedala deepan onawata wada ekektawath nodi (eg: 2/3 denna epa). Coalition ekak tama hariyanne. Anika lankwe ponziyo tika podak expectation lower karan hitiyanam ekath hondai.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Dan methana moda hukannala wage mata baiya kiyagena, dan kaata denne kiyagena ahagena enna epa wesa gaanu wage

    Wijeweera kiyanne lankawe hitapu thadi ponnayek... Uuta one une Che wage andala karala uu wage wenna.. kawadawath fight kare na.. anthima kaley ponnaya wage bangalawaka hangila hitiya uuta rawatichcha kollo kello mareddi..
    Ado ado wijeweeragen wedak na eka marilane. Me tharaha ganne nathiwa kiyapan umba meda para katada chande denne kiyala.umba mage yaluwa neda tharaha gane nathiwa kiyapanko
     
    • Like
    Reactions: Stimulus mind

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,115
    113
    Erozan's Mom's room
    Bedala deepan onawata wada ekektawath nodi (eg: 2/3 denna epa). Coalition ekak tama hariyanne. Anika lankwe ponziyo tika podak expectation lower karan hitiyanam ekath hondai.

    අමුතුවෙන් බෙදල දෙන්න දෙයක් නෑනේ කොහොමත් පොහොට්ටුවට 2/3 උබල දීලා නේ තියෙන්නේ. expectation ඉතින් රටට හොඳක් කරයි කියලනේ දෙන්නේ. නන්දසේන ගෙනල්ල රටටම කෙල උන එකේ තව කෙල වෙන්න දෙයක් නෑනේ
     
    • Like
    Reactions: War Fighter

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,912
    152,758
    113
    1948 ඉදලම මේ රට කෙරෙව්වෙ කටින් බතල කොළ හිටවපු දේශපාලුවො ටිකක්නෙ. කියන දේවල් නෙවේ බලේට ආවම කරන්නෙ. ජේ.වී.පී එක වුනත් ඉතින් ඕනවට වඩා ෂුවර් කරන්න බෑ. මටත් ජේ.වී.පී එක ගැන ලොකු පැහැදීමක් නෑ (ඉස්සර උන් කරපු කැරලිකාර වැඩ නිසා රටට වුණු හානියයි, විශ්වවිද්‍යාලවල දෙන නවක වදේටත් ජේ.වී.පී එක අනුබල දෙන එක වගේ හේතු නිසා). හැබැයි රාජපස්ස සනුහරේ, බූරු පුතානො, මිස්ටර් බටලන්ද වගේ එවුන් ඉන්න රටක විකල්පෙකට කියලා යාන්තමින් හරි පේන්න තියෙන්නෙ ජේ.වී.පී ය විතරයි. ඒ හින්දා උන් රට කරවන විදිහ කොහොමද කියලා දැනගන්න ඡන්දෙ දීලම බලන්න වෙනවා. හැබැයි ඉතින් උන්ගෙ පාලනෙ හොදවෙයි ද? නැත්නම් නන්දි ගවයාගෙ කාලෙටත් වඩා අන්ත වෙයිද? කියලා පේන කියන්න නම් හැකියාවක් නෑ මට.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අමුතුවෙන් බෙදල දෙන්න දෙයක් නෑනේ කොහොමත් පොහොට්ටුවට 2/3 උබල දීලා නේ තියෙන්නේ. expectation ඉතින් රටට හොඳක් කරයි කියලනේ දෙන්නේ. නන්දසේන ගෙනල්ල රටටම කෙල උන එකේ තව කෙල වෙන්න දෙයක් නෑනේ
    mokek hari opinion ekak dunnama uu Pohottuwe ekek UNP ekek wenawada ban? Jepponta tiyena chanda kadanneth ubala wage eun thamay. Poddak civilized weyalla debate ekak sanyamayen karanna tharan. Godey linda langa gaanu wage
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ahana ahanan okkoma jvp.mama eka Dana ganna ahuwe umben.mama tuk tuk eke giyath uth ekkath chatak dagena gihin chande danne katada ahanawa.mata thama jvp har wena ekakata denawa kiwwa un ekek wath hamba wela na.ekko mun boruwata kiyanawa da manda ban.mehema giyoth 2/3 chande wetenawa.
    Un hodata karoth hodai, anik wesige puthalata maruwen maruwata deepu eke unta denna ona dan
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,115
    113
    Erozan's Mom's room
    mokek hari opinion ekak dunnama uu Pohottuwe ekek UNP ekek wenawada ban? Jepponta tiyena chanda kadanneth ubala wage eun thamay. Poddak civilized weyalla debate ekak sanyamayen karanna tharan. Godey linda langa gaanu wage

    ඉතින් මන් බොරුවක් කිව්වේ නෑනේ. මෑන්ස් දුන්නේ නන්දෙට තමයි. ඒ දීලා 2/3 ත් දුන්න. දැනටත් 2/3 තියෙන්නෙත් පොහොට්ටුවට නේ. දීපු හේතුවත් කියල ඇති.

    ඉතින් මේ චන්දෙන් අමුතුවෙන් NPP එකට බලයක් යන විදිය දැනගන්නයි මට ඕන.
     
    • Like
    Reactions: ndilshan1989

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?

    මම හිතන්නේ මේ කාරණය ගැන නැවත කියවීමක් කරන එක හොදයි. මම වුනත් පෞද්ගලිකව මේ සමාජයේ අය වැඩියෙන් කැපී පෙනෙන්න දරන උත්සාහයට කැමති නැහැ. නමුත් 1st world problem එකකට 3rd world answers දීලා හරියන්නේ නැහැ.

    මේ පෝස්ට් එක් පරස්පරතා නම් බොහෝමයි. නමුත් ඒ ගැන විචාරන්න යන්නේ නැහැ මම.

    කවුරු හරි අලුත් දෙයක්, අලුත් අදහසක් මේසයට ගෙනාපුවහම රටේ නැති ඇද කුද, අතීතයේ වැරදි පෙන්නලා ඒක කඩාබිදලා දාලා විනාශ කරන්න මම හිතන්නේ අපි, සිංහල ජාතික තරම් දක්ෂ වෙන ජනතාවක් නැතුව ඇති. පොර වෙන්න තියෙන වුවමනාව ද එහෙමත් නැත්නම් කුහක කමද කියන එක මට තවමත් නොතේරෙන දෙයක්. ගෝඨාභය මේ කුලකයට අයිති වෙන්නේ නැහැ. ඔහු අලුත් දෙයක් කරන්න උත්සාහ කළේ නැහැ, තිබුණු වැරදි වෙනම සන්නාමයක් යටතේ නැවත සිදුකළා මිසක්.

    සර්ව සම්පූර්ණ කිසිවක්-මෙතන නම් දේශපාලකයෙක් හෝ දේශපාලන පක්ෂයක් ලංකාවේ නොවෙයි, ලෝකයෙත් නැහැ. හානියක් සිදුවන්න තියෙන ප්‍රවණතාවය අඩුම, වාසියක් ලැබෙන්න තියෙන ප්‍රවණතාවය වැඩිම පක්ෂයට බලය ලැබෙනවා හෝ, බලහත්කාරයෙන් බලය ලබාගන්නවා හෝ හැරෙන්නට, බුද්ධියෙන් සිතා, දුරදිග බලා ගත් තීරණවලින් රටක දේශපාලන ගමන් මාර්ගය තීරණය කෙරුණු අවස්ථා තියෙන්නේ අතලොස්සක්. ලංකාවට මේ අවසාන කාරණය නම් කොහෙත්ම අදාළ වෙලා නැහැ, දැනට.

    වැරැද්ද තේරුම්ගන්න. වැරැද්ද තියෙන්නේ දේශපාලනයේ වගේම රටේ පාලන (රාජ්‍ය සේවය) තන්ත්‍රයේ. මේ දෙකම එකකට එකක් සම්බන්ධයි. තමන් කැමති දේශපාලකයා යටතේ රිසි විදිහට හැසිරෙන රාජ්‍ය නිලධාරීන් තමන්ට අකමැති දේශපාලකයෙක් යටතේ කරන්නේ හොද වැඩකට වුනත් අකුල් හෙලන එක. මේ රටේ දුම්වැටි බදු ක්‍රියාත්මක වෙන හැටි ඒකට හොද උදාහරණයක්.

    මේ වැරැද්ද නිවැරදි කරන්න (යම් තරමකට හෝ) තියෙන විකල්පය දැනට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගය පමණයි. ප්‍රධාන පක්ෂ දෙපැත්තෙන්ම වසර 70කට වැඩි කාලයක් පුරාවට පහර කාලා, අන්තිමට ඒ වැඩවල ප්‍රතිඵල නිසාම රට නන්නත්තාර වෙලා පත්වෙලා ඉන්නකොට තවත් ඒ පක්ෂවලටම ඇලෙන්න යන එක, එහෙමත් නැත්නම් මට දෙන්න කෙනෙක් නැහැ ඒ නිසා මම නොදී ඉන්නවා කියන එක, බුද්ධියක් තියෙන පුරවැසියෝ මේ වෙලාවේ නොකළ යුතු දෙයක්.

    මගේ මතය ප්‍රකාශ කළා පමණි. ඔබගේ මතයට ගරු කරමි. කියා තිබෙන බොහෝ කාරණාවලට එකග නොවන බව කියමි.
    Balance කමේන්ට් එකක් :yes: :) ,ඔය LGBT එයට මෙකෙන් අපහසයක් නෙමෙයි කලේ,ඔතන සියුම්ව යමක් හිතන්න මම දැම්මෙ...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @001flyD , චන්ද ලංවෙනකොට ඔයාගෙන් JVP ගැන මාර මාර ත්‍රෙඩ් වැටෙනවා නේද? මට මතකයි දැනට සති කීපයකට ඉස්සෙල්ලත් එහෙම එකක් දැම්මා.
    🤔🤔😊😊
     
    • Like
    • Haha
    Reactions: 119© and 001flyD

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඉතින් මන් බොරුවක් කිව්වේ නෑනේ. මෑන්ස් දුන්නේ නන්දෙට තමයි. ඒ දීලා 2/3 ත් දුන්න. දැනටත් 2/3 තියෙන්නෙත් පොහොට්ටුවට නේ. දීපු හේතුවත් කියල ඇති.

    ඉතින් මේ චන්දෙන් අමුතුවෙන් NPP එකට බලයක් යන විදිය දැනගන්නයි මට ඕන.
    sorry :(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,912
    152,758
    113
    ඔව් ඔව් අපි පරම්පරාගත යූ එන් පී
    මම නන් මලාට රනිල්ගෙන් එහාට චන්දයක් දෙන්නෙ නෑ

    මම උබලට කියන්නෙ, වෙනසක් ඕන නන් ජෙප්පො තමා කියල විතරයි
    චැහ්, අපි නන් දෙයි ඕකුන්ට චන්දෙ, චැහ්


    ඔය නාමල් කරුනාරත්න කියන ජෙප්ප ඉස්සර අපේ ගෙදර එනවා
    අපි එලියෙ බන්කුවක් තියල කන්න දෙන්නෙ, ගෙට ගන්නෙ නෑ

    අඩු කුලෙ එවුන්
    මේ දැන් ජේවීපී එකට දෙනවා කියලා ආයෙ ඊළග පිටුවෙ තව එකක් කියනවා. සීයගෙ ඔළුවෙ වයර් ෂෝට් එකක් වගේ තියෙන්නෙ මට පේන විදිහට. 🤕😢 ඡන්දෙ නෙවේ පන්සලකට ගිහිල්ලා පිනක් දහමක් කරගන්න මේ නහින දෙහින කාලෙ. :dull::sorry::(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    @001flyD , චන්ද ලංවෙනකොට ඔයාගෙන් JVP ගැන මාර මාර ත්‍රෙඩ් වැටෙනවා නේද? මට මතකයි දැනට සති කීපයකට ඉස්සෙල්ලත් එහෙම එකක් දැම්මා.
    🤔🤔😊😊
    ow mama giya Wijeweera ge gedara balanna :) me tike nitharama dakinne Deshapalana thread saha post ne ekayi danna hithenne,wena deyak na ithin,meka boho wita dana awasana dehsapalana thread eka weyi me awurudde :)
     
    • Like
    Reactions: Stimulus mind