Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    !!!

    යකෝ ඕක හම්බ ගුහාවක්... ඔය ලිබටි එකේ දැන් ගොඩක් කඩ හම්බ...

    උඹලත් ලජ්ජා නැතිව රිංගනවා නේ ඕවට...බලපන් බායි සුට් එක ගහල ජෝකත් නැතුව ඉන්නේ හොල්ල හොල්ල උන් කඩේ ඇතුලේ...සිංහල කෙල්ලෙක් අවොත් බිම පෙරලගෙන සුකන්න වගේ බලන්නේ .. උරු හැත්ත


    වෙන මොනවත්ම කිවයුතු නෑ වගේ :lol::lol::lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රූට් කලොත්නම් වොරන්ටි අවලංගු වෙනවා තමයි ..උබ රූට් කලේ නැද්ද ඇත්තටම ..:eek:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Yako mata meka kiyawaddi maara widihata mala panna yakow
    Update karala tiyenne bageta,ehema nam phone eka on wenne kohomada kiyala ahanna tibba
    Achige redda
    Ubawa hodata andala habai neda bng
    Oya code eka enawa kiyanne aniwa country lock ekak ne
    Unge ammalata hukanna epai gihila kari wesa thambi kari ponnayo
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලිබර්ටි නෙවෙයි බන් කොහොමත් ඔය පොඩි පොඩි හම්බ කඩවල දෙන්නේ කොහෙන් හරි උස්සපු ඒවා ..lock කඩලා , නැත්තන් housing මාරු කරලා ....අනිවා වටිනාකම වැඩි phone එකක් නම් විශ්වාස තැනකින් ගන්න ඕනි කියක් වැඩිපුර ගියත්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    shop warranty නම් ගන්න එපා.. අනිවා මොකක් හරි කුනුගොඩක් තමයි උන් දෙන්නෙ... මොනව වුනත් උඹ ලස්සනට ගේම ගහලා තියෙනවා... පට්ට... ඕකුන්ට ඔහොම්මම තමයි කරන්න ඕනේ...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    3000k aduwa beragana gihin kapu katta balapan.shop warranty kkyanne amulika boru ban,kawadawath ganna epa agent warranty eka nethuwa.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යකෝ ඕක හම්බ ගුහාවක්... ඔය ලිබටි එකේ දැන් ගොඩක් කඩ හම්බ...

    උඹලත් ලජ්ජා නැතිව රිංගනවා නේ ඕවට...බලපන් බායි සුට් එක ගහල ජෝකත් නැතුව ඉන්නේ හොල්ල හොල්ල උන් කඩේ ඇතුලේ...සිංහල කෙල්ලෙක් අවොත් බිම පෙරලගෙන සුකන්න වගේ බලන්නේ .. උරු හැත්ත



    මේක නං ඇත්තටම දැකලා තියෙනවා .. ඒවගේමයි කෙල්ලෝ එන්නේ එක්කෝ කොල්ලත් එක්ක නැත්තම් තාත්තා එක්ක .. ගානවල් කඩනවා කියන්නේ සැරටම කඩනවා.. තව සීන් එකක් තමයි මුන් එක ෆෝන් එකක් අරන් උන්ගේ ෂෝකේස් එකට දාලා තියල.. කව්රු හරි ඇවිල්ලා ෆෝන් එක චෙක් කරන්න බලන්න ඉල්ලුවම මේ ෆෝන් එක දීලා.. ඒක ගන්නවයි කියලා කන්ෆර්ම් කලොත් ඒකට වෙන ෆෝන් එකක් දෙන්නේ නැතුව අර ෆෝන් එකම දෙනවා.. මේකේ තියෙන අවාසිය කියන්නේ කලින් ඇවිල්ලා මේ ෆෝන් එක 10 දෙනෙක් චෙක් කරලා ගියා නම් තව කෙනෙක්ට කොහොමද මේක බ්‍රෑන්ඩ් නිව් කියලා විකුනන්නේ :angry::angry::angry:

    අර ගන්න එකා ගන්නේ හැමෝම test කරලා බලපු සාම්පල් එකක් වගේ.. :angry::angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ammatasiri . man gathe mc eken HTC 820desire ekak. unuth kiwwa apita system update daana epa kiyala. ehenam mage eketh homa scn ekak ethi. kohomada chk karanne