මචංලා මට ලොකු ප්රශ්නයක් තියෙනවා. මට දැන් අවුරුදු 31 වෙනවා හැබැයි මට 20 ගනන් වලදී ඉගෙගනගන්න (Higher Education) එක මිස් වුණා. එකට විවිද හේතු තිබුනා.
මාව කලින් කරකර හිටපු ජොබ් එකෙනුත් අයින් කලා ලඟදි layoff නිසා. නමුත් දැන් apply කරන කිසිම ජොබ් එකකට interview එකක්වත් එන්නේ නෑ. මම හිතන්නේ qualifications මදිකම සහ වයස ලොකුවට බලපානවා.
අයෙත් කැම්පස් එකකට ගිහින් ඩිග්රියක් කරන එක ගැන මොකද හිතන්නේ? නැත්නම් ස්ටුඩන්ට් හරි රටකට ගිහින් අයෙත් ජිවිතේ මුල ඉඳන් පටන් ගන්න එක ගැන මොකද්ද හිතන්නේ?
ප.ලි. මම බැඳලා නෑ, කෙල්ලෙකුත් නෑ.