IJSE hodada? Migrate wenn uwamanawakuth thiyenawaIJSE eke 100,000 direct entry course eka karala ASE job ekakata yanna.
Ow...මට අදුරගන්න බැරිවුනා තමා....අදුරගත්ත ගමන් අහන්න කෙනෙක් උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා මේකේ දැම්මෙමේ A/L කාලේ ස්ට්‍රෙස් වෙන උන් ඉස්සර ප්‍රශ්ණ වලදි බෙල්ලේ වැල දාගන්නවා. ලංකාවේ ඉන්නේ මේ වගේ තමාව පාලනය කරගන්න බැරි, තමාගේ ගට් ෆීලින්ග් එක අදුරගන්න බැරි ලාමක ටින් ටින් හොටු පෙරාගෙන අඩන හැබැයි හමුදාව දැක්කම යක්ක පුතුන් කිය කිය හැමිනෙන සිනීබෝල සෝඩබෝතල්
ඔය ඉන්නෙ උපදෙස් ගන්න ඕනේ වයසකද ආතල් එකේ ඉදපන් . IT ඔන්නම් IT කරන්න හැබැයි පුතේ උබ මෙහෙම ස්ට්‍රෙස් වෙනවනම් IT කියන්නේ ස්ට්‍රෙස් වල නොම්බර එකේ ෆීල්ඩ් එකක් කියලා මතක තියන් වරෙන්IJSE hodada? Migrate wenn uwamanawakuth thiyenawa
Ow...මට අදුරගන්න බැරිවුනා තමා....අදුරගත්ත ගමන් අහන්න කෙනෙක් උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා මේකේ දැම්මෙ
------ Post added on Feb 4, 2022 at 9:56 AM
Stress nh dukak thiyenne...ඔය ඉන්නෙ උපදෙස් ගන්න ඕනේ වයසකද ආතල් එකේ ඉදපන් . IT ඔන්නම් IT කරන්න හැබැයි පුතේ උබ මෙහෙම ස්ට්‍රෙස් වෙනවනම් IT කියන්නේ ස්ට්‍රෙස් වල නොම්බර එකේ ෆීල්ඩ් එකක් කියලා මතක තියන් වරෙන්
දුක එන්නේ ස්ට්‍රෙස් උනාම ප්රෙන්Bump
Stress nh dukak thiyenne...
------ Post added on Feb 4, 2022 at 10:09 AM
E mokakda mchn dean list kiwwe?.....Gedrain salli illanna barinam hondama wade thamai scholarship ekak set karaganna balana eka
SLIIT, IIT dekema schol denawa
company ekaka wada karaan gaman degree eka part time karanna thiyenne
naththan thawa wadak thiyenawa hondata mahansi wenna wenawa habai
danna widihata SLIIT eke semester ekaka dean's list giyath next semester eka free karanna denawa
eka nisa uba first sem eke indanma dean's list giyoth degree eka free karaganna puluwan wei
dean's list yana eka kochchara amaru wadak da kiyala nam danne na ithin, ahala thiyena ekak gana qwe
ehema karoth ubata first sem eke salli witharai gewanna one.
Github eke seen eka poddak pahadili karanna puluwanda?ඒක depend වෙන්නේ මහන්සි වෙන තරම අනුව
frontend backend දෙකම ඕන නම් මාස 6කින් complete කරන්නත් පුලුවන්
(GitHub එකේ path එක තියෙනවා follow කරන්න)
ඒ ඉගෙන ගන්න ගමන් පුලුවන් තරම් project කරන්නත් ඕන
foundation එක විදියට Harvard cs50 සති දෙකෙන් complete කරන්න
note : මං නම් කියන්නේ ඉතින් formal education එකට වඩා self-studies තමයි හොද, මං දැක්කා GitHub එකේ free open source CS degree එකක් තියෙනවා
https://github.com/kamranahmedse/developer-roadmapGithub eke seen eka poddak pahadili karanna puluwanda?
21 yi mchnAwurudu 19ta life eka kelawenne kohomda? thwa life eka ptn genwath ne. thwa oni thram kal tiyenwa wenas krgnta
https://www.iit.ac.lk/scholarships/infoschol/ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණේ
ත්‍රෙඩ් එකේ මන් කිව්ව වගෙ A/l bio තෝරගත්ත එක තමා මගෙ ලොකුම කෙලවීම කියලා....ඒත් මගේ ආසාව තියෙන්නෙ Bio/law/IT පැත්තට කියල තේරෙන්නෙ දැන් බන්
මම 2020 A/l 2nd එක කරා රිසල්ට් එක CSS....3rd එකත් කරන්න කිව්වට ගෙදරින් මම මහන්සි වෙලා වැඩ කලෙ නැහැ බන්.කොච්චර try කලත් කෙරෙන්නැ බන්...මෙ දැන් තමා බන් තේරෙන්නෙ මගේ ආසාව මගෙ ටැලන්ට් එක තියෙන්නේ IT field එකට කියල..මම හෙනටම කල්පනා කලා මොකක්ද මගෙ සිරාම ආසාව ගැන....3rd එක කරලා තේරුමක් නැහැ බන් දැන්...
මට බන් SLIIT එකේ IT degree එකක් කරන්න ඕනෙ...මට 2nd එකේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් වෙයිද බන්?...අනික මට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැ බන් ඩිග්‍රියට ලක්ෂ 17.5 ක් විතර යනව බන්..මොකක්ද බන් මන් කරන්න ඕනේ මට කිසිම idea එකක් නැහැ ඔලුව ගිනි අරන් වගේ
ගෙදරට කිව්වෙත් නැහැ බන් මේගැන
ගෙදරින් සල්ලි ඉල්ලුවොත් නොදී ඉන්න එහෙකුත් නැහැ ඒත් දුකයි බන් ගෙදරින් ඉල්ලන්නත්...තාත්තගේ බිස්නස් එකත් ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ
------ Post added on Feb 4, 2022 at 8:53 AM