Life එක හිරවෙලා බන් .....help!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    මේ A/L කාලේ ස්ට්‍රෙස් වෙන උන් ඉස්සර ප්‍රශ්ණ වලදි බෙල්ලේ වැල දාගන්නවා. ලංකාවේ ඉන්නේ මේ වගේ තමාව පාලනය කරගන්න බැරි, තමාගේ ගට් ෆීලින්ග් එක අදුරගන්න බැරි ලාමක ටින් ටින් හොටු පෙරාගෙන අඩන හැබැයි හමුදාව දැක්කම යක්ක පුතුන් කිය කිය හැමිනෙන සිනීබෝල සෝඩබෝතල් . මේ 21 වෙනි සියවසේ ලංකාවේ කවුද 3 පාරක් A/L ලියන්න වෙලාව කන එකා පලවෙනි එකෙන් පස්සේ ඩිග්‍රිය කරානම් අද පාස් අවුට් වෙන්නත් ලගයි ඉන්ටන් ජොබක් හරි තමාගේ බිස්නස් එකක් හරි පටන් අරන් . එලකිරියේ නාහෙන් අඩනවා ඇවිත්
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    IJSE eke 100,000 direct entry course eka karala ASE job ekakata yanna.
    IJSE hodada? Migrate wenn uwamanawakuth thiyenawa

    මේ A/L කාලේ ස්ට්‍රෙස් වෙන උන් ඉස්සර ප්‍රශ්ණ වලදි බෙල්ලේ වැල දාගන්නවා. ලංකාවේ ඉන්නේ මේ වගේ තමාව පාලනය කරගන්න බැරි, තමාගේ ගට් ෆීලින්ග් එක අදුරගන්න බැරි ලාමක ටින් ටින් හොටු පෙරාගෙන අඩන හැබැයි හමුදාව දැක්කම යක්ක පුතුන් කිය කිය හැමිනෙන සිනීබෝල සෝඩබෝතල්
    Ow...මට අදුරගන්න බැරිවුනා තමා....අදුරගත්ත ගමන් අහන්න කෙනෙක් උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා මේකේ දැම්මෙ
    ------ Post added on Feb 4, 2022 at 9:56 AM
     
    • Like
    Reactions: psycho95

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    IJSE hodada? Migrate wenn uwamanawakuth thiyenawa


    Ow...මට අදුරගන්න බැරිවුනා තමා....අදුරගත්ත ගමන් අහන්න කෙනෙක් උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා මේකේ දැම්මෙ
    ------ Post added on Feb 4, 2022 at 9:56 AM
    ඔය ඉන්නෙ උපදෙස් ගන්න ඕනේ වයසකද ආතල් එකේ ඉදපන් . IT ඔන්නම් IT කරන්න හැබැයි පුතේ උබ මෙහෙම ස්ට්‍රෙස් වෙනවනම් IT කියන්නේ ස්ට්‍රෙස් වල නොම්බර එකේ ෆීල්ඩ් එකක් කියලා මතක තියන් වරෙන්
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Bump

    ඔය ඉන්නෙ උපදෙස් ගන්න ඕනේ වයසකද ආතල් එකේ ඉදපන් . IT ඔන්නම් IT කරන්න හැබැයි පුතේ උබ මෙහෙම ස්ට්‍රෙස් වෙනවනම් IT කියන්නේ ස්ට්‍රෙස් වල නොම්බර එකේ ෆීල්ඩ් එකක් කියලා මතක තියන් වරෙන්
    Stress nh dukak thiyenne...
    ------ Post added on Feb 4, 2022 at 10:09 AM
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Gedrain salli illanna barinam hondama wade thamai scholarship ekak set karaganna balana eka
    SLIIT, IIT dekema schol denawa
    company ekaka wada karaan gaman degree eka part time karanna thiyenne
    naththan thawa wadak thiyenawa hondata mahansi wenna wenawa habai
    danna widihata SLIIT eke semester ekaka dean's list giyath next semester eka free karanna denawa
    eka nisa uba first sem eke indanma dean's list giyoth degree eka free karaganna puluwan wei
    dean's list yana eka kochchara amaru wadak da kiyala nam danne na ithin, ahala thiyena ekak gana qwe
    ehema karoth ubata first sem eke salli witharai gewanna one.
     
    • Like
    Reactions: MoonKnight99

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Gedrain salli illanna barinam hondama wade thamai scholarship ekak set karaganna balana eka
    SLIIT, IIT dekema schol denawa
    company ekaka wada karaan gaman degree eka part time karanna thiyenne
    naththan thawa wadak thiyenawa hondata mahansi wenna wenawa habai
    danna widihata SLIIT eke semester ekaka dean's list giyath next semester eka free karanna denawa
    eka nisa uba first sem eke indanma dean's list giyoth degree eka free karaganna puluwan wei
    dean's list yana eka kochchara amaru wadak da kiyala nam danne na ithin, ahala thiyena ekak gana qwe
    ehema karoth ubata first sem eke salli witharai gewanna one.
    E mokakda mchn dean list kiwwe?.....
    Scholarship kiwwe?
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Auruddak dubai vage kohe hari job karala keeyak hari athe hoyan varen...passe e salli valin degree eka karapan
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒක depend වෙන්නේ මහන්සි වෙන තරම අනුව
    frontend backend දෙකම ඕන නම් මාස 6කින් complete කරන්නත් පුලුවන්
    (GitHub එකේ path එක තියෙනවා follow කරන්න)

    ඒ ඉගෙන ගන්න ගමන් පුලුවන් තරම් project කරන්නත් ඕන
    foundation එක විදියට Harvard cs50 සති දෙකෙන් complete කරන්න

    note : මං නම් කියන්නේ ඉතින් formal education එකට වඩා self-studies තමයි හොද, මං දැක්කා GitHub එකේ free open source CS degree එකක් තියෙනවා
    Github eke seen eka poddak pahadili karanna puluwanda?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,193
    8,549
    113
    ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණේ
    ත්‍රෙඩ් එකේ මන් කිව්ව වගෙ A/l bio තෝරගත්ත එක තමා මගෙ ලොකුම කෙලවීම කියලා....ඒත් මගේ ආසාව තියෙන්නෙ Bio/law/IT පැත්තට කියල තේරෙන්නෙ දැන් බන්
    මම 2020 A/l 2nd එක කරා රිසල්ට් එක CSS....3rd එකත් කරන්න කිව්වට ගෙදරින් මම මහන්සි වෙලා වැඩ කලෙ නැහැ බන්.කොච්චර try කලත් කෙරෙන්නැ බන්...මෙ දැන් තමා බන් තේරෙන්නෙ මගේ ආසාව මගෙ ටැලන්ට් එක තියෙන්නේ IT field එකට කියල..මම හෙනටම කල්පනා කලා මොකක්ද මගෙ සිරාම ආසාව ගැන....3rd එක කරලා තේරුමක් නැහැ බන් දැන්...
    මට බන් SLIIT එකේ IT degree එකක් කරන්න ඕනෙ...මට 2nd එකේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් වෙයිද බන්?...අනික මට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැ බන් ඩිග්‍රියට ලක්ෂ 17.5 ක් විතර යනව බන්😭..මොකක්ද බන් මන් කරන්න ඕනේ මට කිසිම idea එකක් නැහැ ඔලුව ගිනි අරන් වගේ
    ගෙදරට කිව්වෙත් නැහැ බන් මේගැන😥

    ගෙදරින් සල්ලි ඉල්ලුවොත් නොදී ඉන්න එහෙකුත් නැහැ ඒත් දුකයි බන් ගෙදරින් ඉල්ලන්නත්...තාත්තගේ බිස්නස් එකත් ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ
    ------ Post added on Feb 4, 2022 at 8:53 AM
    https://www.iit.ac.lk/scholarships/infoschol/

    me degree ekata aurudu 5k ynawa. kattak kanna pluwan nam karapan. man danna un innawa dan me degree eka krla SE vidiyata weda karana.

    satiyata dawas 4k job eka krnna one. dawas 2k lectures.
     
    • Love
    Reactions: MoonKnight99

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මමත් sliit එකේ තමයි කලේ. සහ ඔයා වගේමයි. අවුට් වෙලා දැන් අවුරුදු 7ක්.
    ඉස්සර වගේ නෙමෙයි දැන් course fees නම් ගනන්. කවදාවත් රිපීට් වෙන්න එපා. අනික් එක කැම්පස් කාලෙ හොදට කට්ට කන්න බලන් එන්න. ඉගෙන ගන්න ගමන් එක්ස්පීරියන්ස් හදාගන්න. පුලුවන් නම් ෆී එකත් හොයාගන්න ජොබ් එකක් කරන්න. හැමදේම තනියම ඉගෙනගන්න. එකම කාලෙ මේ ටික කරන්න සරලවම කිවුවොත් කැරිම කට්ටක් කන්න වෙනව. හැබැයි ඔයා ආස මේකට නම්, සහ කාගෙන එහෙම කලොත්, ඔයාගෙ හැකියාව අනුව ඔයා අවුට් වෙද්දිම මනුස්සයෙක් වේවි. ඔයාට දනගන්න ඕනි මොනව හරි තියෙනව නම් කියන්න.