Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....

    දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
    බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
    උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
    සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
    කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
    පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....

    දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Pissu da oi..
    8 pass nathi ung ehemath Parliament inna eky Job ekak hoya ganda puluvin baya novi try karapan :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
    බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
    උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
    සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
    කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
    පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....

    දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....

    උබට වයස තියනවනේ බන්. දැන් කරන පැත්තෙන් ඉස්සරහට තව මොනව හරි ඉගෙන ගෙන ඉස්සරහට යමන්කො:)
    රජයේ ‍රැකියා කරනව නම් හොදයි කියලා කෙල්ලව බන්දලා දුන්නේ ඉස්සර කාලේ නේ බන්.:dull::)
    දැන් මිනිස්සු එහෙම බලන්න් නෑ හොද ජොබක් , තියෙනම් එචරයි:)

    හැබැයි උබ කොහොමද ඕක ඉන්ටව් ගියේ.:dull: ඇප්ලිකේශන් දානකොටම ගනන්:sorry: වලට සම්මාන තියෙන්න ඔනේ කියලා තිබ්බ නේ මතක හැටියට
    .
    :dull:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43

    උබට වයස තියනවනේ බන්. දැන් කරන පැත්තෙන් ඉස්සරහට තව මොනව හරි ඉගෙන ගෙන ඉස්සරහට යමන්කො:)
    රජයේ ‍රැකියා කරනව නම් හොදයි කියලා කෙල්ලව බන්දලා දුන්නේ ඉස්සර කාලේ නේ බන්.:dull::)
    දැන් මිනිස්සු එහෙම බලන්න් නෑ හොද ජොබක් , තියෙනම් එචරයි:)

    හැබැයි උබ කොහොමද ඕක ඉන්ටව් ගියේ.:dull: ඇප්ලිකේශන් දානකොටම ගනන්:sorry: වලට සම්මාන තියෙන්න ඔනේ කියලා තිබ්බ නේ මතක හැටියට
    .
    :dull:

    අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
    පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
    මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
    පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
    මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....

    උබ කෙල්ලට කියපන් ඉන්ටව් එකේ සීන් එක ගැන:dull::)
    50000 ක පඩියක් එකපාර දෙන් නෑ නේ බන්,:no: උබ දැන් ඉන්න තැනින් උනත් තව කාලයක් යද්දි වැඩි කරයි:dull:. ඒ වගේම අනාගතයක් නැති වෙන්නෑ බන්.. එක්ස්පිරියන්ස් හදාගතම අලුත් එකකට යන්න හරි පුලුවන්නේ:):)

    උබට ටයිම් තියෙනම් පාර්ට් ටයිම් ඩ්ස්යින් මොනව හරි ඒවා කරපන්:) (ඩිසයින් ගැන මම නම් නොදනිමි:sorry:)

    KWORLD

    Banned
    Dec 24, 2014
    36
    7
    0
    ඒයි පොඩි කොල්ලා. ඕව මොනවද යකෝ. සිම්පල් සිද්දියක් නේ ගණන් ගන්න එපා. උබේ වයස තියනවා. තව පාරක් හොදට විභාගේ කරපන්. තව ඉගන ගනින් කසාද කරන්න කලින්. කෙල්ල තෝව දාල යන එකක් නැහැ. යනවනම් යන්න කියහන්. මොකද එයා යනවනම් එයා උබට ආදරයක් නැහැ නේ.
     
    • Like
    Reactions: milindasenarath

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මචන් මොනවහරි පුලුවන් අංශයෙන් course හරි කරලා

    මචන් මොනවහරි පුලුවන් අංශයෙන් course හරි කරලා සහතික ටිකක් ගන්න බලන්න graphic animation හරි cookery හරි computer/Multimedia පැත්තෙන් හරි ට්‍රයි කරන්න අතහරින්න එපා පෙෘද්ගලික රැකියා වුනත් දැනුම සහතික ඔිනා, ආයිත් එක සැරයක් ගනන් වලට ඉල්ලන්න බැරිද? :yes:

    වයස 24 ට වුනාට කමක් නැහැ..

    English/computer basic course එකක් කරන්න පුලුවන්නෙ.. English වටිනවා,ඔයාට BIT/IT degree/Multimedia වගෙ කරලා ගොඩ එන්න පුලුවන්න නමි හොදයි....o/l pass නමි OK degree කරන්න පුලුවන්:yes:

    හැබැයි අතේ දැනුම දක්ෂතාවය කැපවිම තියෙන්න ඔිනා....:yes:

    කොකිකෙුටත් රැපියල් 50000ට වැඩ් හමිබවෙනවානෙ... මොනෙවටද රජය රැකියා කරලා දුක්විදින්නෙ..:(

    රට රස්සාවකට හරි try කරන්න බලන්න බැරිද ...

    එහෙම නැත්තමි businesses කරන්න වෙයි.....මොනවහරි විෂයක් ඉදිරියට ඉගෙනගත්ත නමි වටිනවා රටත් ගියැකි නේ...try කරන්න..:)

    අනේ මහින්ද මාමාගේ අස්චර්යය... :rofl:

    නැත්තමි හිතහදාගෙන
    රජය රැකියා/Private ජොබි කටිටක් හොයාගන්න බලපන්... මොනවා කරන්නද?:)

    මොනවා කලත් කටිට කාලා මිස පඩි වැඩි වෙන්නෙ නැහැ...:yes:

    best luck...

    :):):)
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඒයි පොඩි කොල්ලා. ඕව මොනවද යකෝ. සිම්පල් සිද්දියක් නේ ගණන් ගන්න එපා. උබේ වයස තියනවා. තව පාරක් හොදට විභාගේ කරපන්. තව ඉගන ගනින් කසාද කරන්න කලින්. කෙල්ල තෝව දාල යන එකක් නැහැ. යනවනම් යන්න කියහන්. මොකද එයා යනවනම් එයා උබට ආදරයක් නැහැ නේ.

    :):):):):)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    graphic designer da ubaa. baya wenna epaa ee paththen ma issarahataa yannaa. hoda graphics designer kenekta 65.000 wage denawaaa but 7 years wage exp thiyenna onee. thamaa wayasak nanee. mama BIT eka iwara una gaman. eth mata labenna oyata waa podi ganank. passe wadi wenawaa. romaya eka dawasin goda naguna deyak nemee :):):):)

    nadayoo kiyana kathaa thaba sathekata wishwasa karanna epaa. uba ubee paduwee game eka gahanna. matath inawaa oya wage ayaa.

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Pissuda ban ohoma watenna. yako oya eke kellek na kiyala ohoma adanna epa. Anika ohoma kiyala ubawa atha arinawanam kella wadakuth na. danma uba halla dapan Uba podak hioyala balapan godak dewal karana puluwan ada. Uba AL pass ne enisa uba podak mahasi wela igena gain thawa. Desing pathe hoda jobs thiyenawa uba e pathata asanam thawa hdata igena gena degree eka ehema karala fun eke idapan ban.
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ubata wediyenma puluwan petten issarahatama palayan... rajaye evama hoya hoya inna epa, eta vada hoda offers tiyenava private sector eke.... ubata graphic designing puluwannam e petten hoda carse ekak karala hoda jobakata try karapan...
    jaya weva...!
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උඹ මොකක්හරි ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරපන්....හොඳ එකක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගණන් ගන්න එපා බන්.. මිනිස්සුන්ට වෙන්නෙ ඔවද යකෝ ? ගණන් වලට S කියල කෙල්ල හරි ගෑනි හරි දාල යන්නෙ මොන රටේද බන්.. අනික එහෙම ගෑනු මොකටද බන් ? තමන්ගේම මොකක් හරි පටන් ගනින්.. දිවුණු වෙන්න නම්..
     
    එක්කෝ උබට පිස්සු, නැත්නම් මාමිට පිස්සු. යකෝ රජයේ රස්සාවට ගිහින් අවුරුදු කියක් අඩු පඩියට ඉන්නද මචං?
    උබ ඩිසයිනින් නම් කරන්නේ ඔය ඉන්න තැනින් ඉස්සරහට යන්න විදිහක් ගැන කල්පනා කරපන් මචං?
    මල්ටිමීඩියා වලින් ඩිග්රියක් වගේ කරන්න පුළුවන් නම් වටිනවා.
    කොහොමත් එක ආදායමක් මත යැපෙන්න එපා. ඩිසයිනින් තව ආදායම් මාර්ගත් තියෙනවා නේ මචං. රජයට ගියා හෝ නැතා, තව ආදායම් මාර්ගයක් ගැන හිතන්න.උබට වයස තියෙනවා මචං, පුළුවන් නම් තව ටිකක් ඉහලට ඉගෙන ගන්න.
    ජය වේවා!!!!
     
    Last edited: