Life help (ජීවිතේට උදව්වක්)

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Life help (ජීවිතේට උදව්වක්)

    මේක කිලික් කරලා ඕපන් කරට තැන්ක්ස් ...........ඒ වගේම මගේ විස්තරෙන් පස්සේ හිතනදෙත් කියල යන්න ...........

    අවුරුදු 21 ගෙවුනම මට වාසනාව ලැබුනා ගැණු ළමයෙක් ගේ ආශ්‍රය දකින්න .............. මන් එහෙම යාලුවුනේ මස ගානක් මගේ පන්තියේම හිටපු කෙනෙක් එක්ක එකට පාඩම් වැඩ එහෙම කරා ඇත්තම කිව්වොත් මට එයා ගැන එහෙම ආදරයක් හිතුනේ නෑ ..... එත් මට නිකන් හිතුනා මෙයා හොද කෙනෙක් කියල .......මාත් නිකන් ඉන්න එකේ අහල බැලුවා මුලින් බෑ බෑ කිව්වට පස්සේ කැමති කියලා කිව්වා ........එයා මිට කලින් කිසිම කෙනෙක් එක්ක යාළුවෙලා නෑ ... මාත් එහෙමයි .......හරිම අහිංසකයි ......මන් මොකද්ද කියන්නේ එක කරනවා ............අපි ෆිල්ම් බලන්න එහෙම ගිහින් තියෙනවා මහා ලොකු වැඩ කරේ නෑ .........

    මේකයි මගේ ප්‍රශ්නේ ලගදි ඉදල මට හිතෙනවා මන් ආදරේ කරන්න ඕන කෙනා මෙයමද කියල ......... එත් එයාගේ කිසිම වරදක් නෑ ................ මගේ වැරද්දක් වුනත් එයා එක බාරගෙන සොරි අයි කරන්නේ නැ කියනවා ඒ තරම් අහිංසකයි ......... සමහර වෙලාවට වදයක් වගේ කියලත් හිතෙනවා ...............එත් සමහර වෙලාවට ඒ වගේ ගති ගුණ තියෙන කෙනෙක් අයි මට ලැබෙන්නේ නැති වෙයි කියලත් හිතෙනවා ............ මගේ හිතට මේක වදයක් වගෙත් දැනෙනවා ...... එයා දවසින් දවස මට ලංවෙනවා මට බයයි එක ගැන මොනවා වුනත් කෙනෙක් ගේ හිතක් නේ ............ මගේ හිතේ තියෙන දේවල් කිව්වේ ...............

    එළකිරි එකේ ඉන්න අත්දැකීම් තියෙන අය මට උදව් කරයි කියලා හිතනවා ...................සමහර විට මේක මහා මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් එත් මට ඕනේ මේ ප්‍රශ්නේ කාට හරි කියන්න ...............මේක කියවල හිතෙන දේ දාල යන්න .................:yes::yes:
     
    • Like
    Reactions: dulaniresha

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඇත්ත. මට හිතෙන්නෙත් තීරණය ඔයාගේ අතේ කියලා. මොනවා වුනත් කාගේත් හිත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. මොකද හිතක් කැඩෙනකොට ඒත් එක්ක විශ්වාසෙත් කැඩෙනවා. ඒවා ආයේ හදන්න හරිම අමාරු දේවල්.

    තමුන් තමන්ට අවංක වෙන්න. එච්චරයි....
     
    • Like
    Reactions: chirart1

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    onawata wada laamaka tin tin la ekka yalu wennepa ban poddak onama prashnekata ubath ekka ekata presure eka daragena inna puluwan ekek ekka yalu weyan..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොනා උනත් උබට හොද හදවතක් තිබෙන බව නම් පේනව:yes:
    දැන්ගෙවල් වලට කියල shape කරගනින්
    පස්සෙ ගෙවල් වලින් අවුල දැම්ොත් ඒක හෙන කරදරයක් නෙ
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ල අහිසක වෙන්න ඔනෙ හැබැයි වැඩිය නෙමෙයි අඩු ගානෙ උබට හරි චන්ඩි පාර්ට් දාන්න ඔනෙ :Pඑහෙම් නැත්නම් කිව්වා වගෙ උබ මොන වරද කරත් මොකක් වත් කියන්නෙ නැත්නම් ඒක ඉස්සරහට ලොකු අවුලක් වෙයි:yes: ගොඩක් වෙලාවට කෙල්ලො හෙන මොංගල් මාරම බොලදයි එහෙම උනාම පට්ට වහක්:eek: නිකන් ආතල් එකට නම් ඔයවගෙ එකක් සෙට් කරගත්ත එක වැරදි:oo: ටිකක් හිතල එකි එක්ක කතාකරල බලපන් ;)තව ලියන්න කම්මැලි:dull:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: chirart1

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කිව්වට තරහා ගන්න එපා ලොක්කා උඹට තියෙන්නේ ආකර්ශණයක් විතරයි... ඒක ලිංගිකත්වය සඳහා ඇති වෙච්ච ආකර්ශණයක් විතරයි.. එහෙම නැත්නම් ඔහොම දෙපැත්තට වැනෙන නපුන්සක ටෝක් දීලා මෙතන ත්‍රේඩ් දාන්නේ නැහැ... බොහොමයක් කෙල්ලෝ මුලින් යාලු වෙද්දි අහින්සකයි... ඒත් පාහර බල්ලෝ යාලු වෙලා ගල් කපලා, පෙට්ටි කඩලා,පු@# ඇරලා අත ඇරියම උන් ඒවා වලින් පාඩමක් ඉගෙන ගන්නවා... උන් ඒ දේවල් කරන්නේ ඒ දේවල් දෙන්නේ මුල්ම ආදරය කරන කොල්ලට බොක්කෙන් ලව් නිසයි... මම කතා කරන්නේ බහුතරයක් ගැන.. දත් දොස්තර කම කරන රෝසියොත් ඉන්නවා අතරින් පතර... තීරණය උඹ සතුයි.. අනික යකෝ ‍තෝ වැරදි කල පලියට කෙල්ල සමාව ගන්න තියෙන උවමනාව මොකක්ද...?? ඔය විදිහට උඹ වෙන ගෑණියෙක් එක්ක බුදියත් ගනිනේ උඹ ඒකි වරදට සමාව දෙනවා කියලා... කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරද්දි ඌ වෙන කෙල්ලෝ ගැන ඕනාවට වඩා වොරි වෙන්නේ නැහැ.. ඇහැට පෙනුනට, බැලුවට ඒකිලාට දෙන්න යන්නේ නැහැ.. උඹට එහෙම හැඟීමක් නො එන්නේ උඹ ඒ කෙල්ලට ආදරය නොකරන නිසයි... මේ අහගනින් ජොනී ඩීප් (පයිරට්ස් ඔෆ් ද කැරිබියල් වල ජැක් ස්පේරෝ) කියලා තියනවා "ඔබට සහකාරියක් දැනටමත් සිටියදී තවදුරටත් දෙවනි පුද්ගලයෙකු ගැන පිළිබඳ හැඟීමක් එන්නේ නම් අනිවාර්‍යයෙන්ම ඔබ දෙවැන්නා ‍තෝරාගන්න මන්ද පළවෙනියාට ඔබ සත්‍යය වශයෙන්ම ආදරය කරයිනම් දෙවැන්නෙකු ගැන නොසිතන නිසා" කියලා... උඹට දැනෙන්නේ නැත්නම් දැන්මම කෙල්ලගෙ ජීවිතෙන් අයින් වෙයන් කොල්ලා ඒකිගේ ජීවිතය විනාස නොකර... ජය වේවා....
     
    • Like
    Reactions: p990i