Life help (ජීවිතේට උදව්වක්)
මේක කිලික් කරලා ඕපන් කරට තැන්ක්ස් ...........ඒ වගේම මගේ විස්තරෙන් පස්සේ හිතනදෙත් කියල යන්න ...........
අවුරුදු 21 ගෙවුනම මට වාසනාව ලැබුනා ගැණු ළමයෙක් ගේ ආශ්රය දකින්න .............. මන් එහෙම යාලුවුනේ මස ගානක් මගේ පන්තියේම හිටපු කෙනෙක් එක්ක එකට පාඩම් වැඩ එහෙම කරා ඇත්තම කිව්වොත් මට එයා ගැන එහෙම ආදරයක් හිතුනේ නෑ ..... එත් මට නිකන් හිතුනා මෙයා හොද කෙනෙක් කියල .......මාත් නිකන් ඉන්න එකේ අහල බැලුවා මුලින් බෑ බෑ කිව්වට පස්සේ කැමති කියලා කිව්වා ........එයා මිට කලින් කිසිම කෙනෙක් එක්ක යාළුවෙලා නෑ ... මාත් එහෙමයි .......හරිම අහිංසකයි ......මන් මොකද්ද කියන්නේ එක කරනවා ............අපි ෆිල්ම් බලන්න එහෙම ගිහින් තියෙනවා මහා ලොකු වැඩ කරේ නෑ .........
මේකයි මගේ ප්රශ්නේ ලගදි ඉදල මට හිතෙනවා මන් ආදරේ කරන්න ඕන කෙනා මෙයමද කියල ......... එත් එයාගේ කිසිම වරදක් නෑ ................ මගේ වැරද්දක් වුනත් එයා එක බාරගෙන සොරි අයි කරන්නේ නැ කියනවා ඒ තරම් අහිංසකයි ......... සමහර වෙලාවට වදයක් වගේ කියලත් හිතෙනවා ...............එත් සමහර වෙලාවට ඒ වගේ ගති ගුණ තියෙන කෙනෙක් අයි මට ලැබෙන්නේ නැති වෙයි කියලත් හිතෙනවා ............ මගේ හිතට මේක වදයක් වගෙත් දැනෙනවා ...... එයා දවසින් දවස මට ලංවෙනවා මට බයයි එක ගැන මොනවා වුනත් කෙනෙක් ගේ හිතක් නේ ............ මගේ හිතේ තියෙන දේවල් කිව්වේ ...............
එළකිරි එකේ ඉන්න අත්දැකීම් තියෙන අය මට උදව් කරයි කියලා හිතනවා ...................සමහර විට මේක මහා මෝඩ ප්රශ්නයක් වෙන්නත් පුළුවන් එත් මට ඕනේ මේ ප්රශ්නේ කාට හරි කියන්න ...............මේක කියවල හිතෙන දේ දාල යන්න .................

wut the fuck is dis??
එහෙම් නැත්නම් කිව්වා වගෙ උබ මොන වරද කරත් මොකක් වත් කියන්නෙ නැත්නම් ඒක ඉස්සරහට ලොකු අවුලක් වෙයි
නිකන් ආතල් එකට නම් ඔයවගෙ එකක් සෙට් කරගත්ත එක වැරදි
ටිකක් හිතල එකි එක්ක කතාකරල බලපන්
තව ලියන්න කම්මැලි