ඕක මෙතන ත්‍රෙඩ් දාල හොයන්න බැරි වැඩක්. මොකද එක එක්කෙනාට වෙනස් විදියට තමයි ඕක දෙන්නේ. පොලිසි එක තමයි කියවන්න ඕනේ, එකනම් ගෙදර ගෙනත් 10 පාරක් කියවන්න. ඔය මොකේ දැම්මත් ඉන්සුවරන්ස් කම්පැනි වල වැඩ කරන උන් එකයි. උන්ට උබලව පෙන්නේ සේල්ස් ටර්ගට් එක. උන් බලන්නේ උබලගෙන් ඉන්කම් එක බලල උපරිම කඩාගන්න. මොකද ඕව කැල් කරලා හදන්න බැ . උන්ගේ සිස්ටම් වලින් එන්නේ කොටෙසන්. ගොඩක් හොදම වාසි ඒවා දෙන්නේ නැ උබලට කම්පැනි එකේ තිබ්බත්. කමිසන් එක වැඩියෙන් එන එක තමයි උබලට පටවන්නේ. අනික උන් අත්තෙන් අත්තට පනිනවා වගේ කම්පැනි මාරු කරන්නේ. සොනල් මැනේජර් ඉදන් පනිනවා හොද ඔෆර් වලට. ඉතින් උන් දන්නේ නැ හරියට හරියන පොලිසි එක. බොරුනම් ගිහින් අහපන් ගාන එන හැටි ඕනේ ලොක්කෙග්න් ,. හොදම දේ උබලම ගිහින් කම්පෙයර් කරලා බලන්න. ටෝක් කරලා උබලගේ ගණන් වලට හොදම එක ගන්න පුළුවන්
සහතික ඇත්ත කතාව...
දාන ඒජන්ට කමිෂන් යන්නෙ, අපි ගෙවන ගානෙන් 30%ක් යනව පළවෙනි අවුරුද්දෙ, දෙවැනි අවුරුද්දෙ 15ක් යනව... ඔන්න ඔය වගේ සීන් එකක් තියෙන්නෙ. උං ඒක නිසා ටාගට් කවර් කරනව.