Light Dim වෙනවද ඔයාලගෙත්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow aga hariyenm thama bn.eth bn me dim vena case eka saren sarene enne.
oya dura prashne enne load eka vadi unama neda??
mata me dim vena eka weekdays vala ude 10tath venava daval 1tath venava bn

මෙහෙමයි මචන්. උඹ ඉස්සර්ලම මල්ටිමීටර් එකක් ගනින්. නැති නම් ac වෝල්ට් මීටරයක්. අරන් බලපන් උඹට දවල් 11ට 12ට කොච්චර වගේ කරන්ට් එක එනවද කියල. අඩුම උඹට volt 235ක් වත් එන්න ඕන. ඉන් පස්සෙ රෑ බලහන් 7:30ට - 8ට වගේ. ඒ වෙලාවලට අනිවා අඩු වෙනව. 220ට වගේ. උඹට සාමාන්‍යෙන් ඔය ගනන් එන්නෙ නෑ නම් උඹට තියෙන්නෙ දුර වැඩි වෙන්න වැඩි වෙන්න වයර් වල ප්‍රතිරෝධය නිසා වෙන හානිය. ඒක නැති කරන්න බෑ. එහෙනම් ඉන්වර්ට් කරල ලොකු වෝල්ටේජ් එකක් වයර් දිග එවලා උඹලගෙ ගෙදරින් ඒක 230ට හදල ගන්න ඕන. නැති නම් ඔය මේන් වයර් සේරම 10 ගුණයක් විතරමහත ඒව දාන්න ඕන.

උඹට එන main ලයින් එක එන පාර දිගේ ඇවිදන් ෆල. ගිහින් ඒකෙන් කරන්ට් එක අරන් තියෙන උන්ගෙ මොනවහරි කරන්ට් එක වැඩියෙන් ගන්න දේවල් තියේද විපරම් කරල බලපන්. වෙල්ඩිං කරන ඒව, ලොකු මෝටර් එහෙම. අනිවා ඇති එහෙම දෙයක්. :yes:

එහෙම මුකුත් නෑ නම් උඹට වෙන්නෙ අළුතෙන් ලඟින් ට්‍රාන්ස්ෆෝමර් එකක් දානකම් ඉන්න. :(
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    macho stablizer eke thiyen ameter eken penena voltage eka varadida??
    multi meter eken pena ekamai neda eken penneth

    paradige avidan giyoth mata pissu hadenava bn.mokada geval bara ganak thiyenava bn.ape geval avatanm ehema valdin case mokuth na bn.geta eha patthe ara buldosr magula vitharai thiyenne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    macho stablizer eke thiyen ameter eken penena voltage eka varadida??
    multi meter eken pena ekamai neda eken penneth

    paradige avidan giyoth mata pissu hadenava bn.mokada geval bara ganak thiyenava bn.ape geval avatanm ehema valdin case mokuth na bn.geta eha patthe ara buldosr magula vitharai thiyenne

    Ammeter එකෙන් ලෝඩ් එක පෙන්නනවද දන්නෙ නෑ. එහෙම වුනොත් ඒක ඇම්පියර් ගාණ මචන්. වෝල්ටේජ් එක නම් පෙන්නන්නෙ, ඒක හරි වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ උඹට තියෙන අවුල තමා උඹ කෙරවලට වෙන්න ඉන්න එක ට්‍රාන්ස්ෆෝමර් එකේ. ඒකට ඉතින් අළුතෙන් transformer එකක් දානකම් හරියන්නෙ නෑ මචන්. Stabilizer එකෙන් ලොකූ ලෝඩ් එකක් ස්ටැබිලයිස් කරන්න බෑ නෙ. අඩුම ගෙදරකට ඉතින් සාමාන්‍යෙන් කිලෝවොට් 3ක් 4ක් වත් ඕන. පීක් නම් 7ක් - 10ක් විතර යනව සමහර වෙලාවට.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මගෙත් මැෂින් එකේ හිටි ගමන් පවර් සප්ලයි යන්න ගත්ත. ලයිට් ඩිම් වෙන්න ගත්ත. මන් හිතුවෙ ලයින් එකේ මොකක් හරි අවුලක් කියල. බලන ක‍ොට මගේ කාමරේට එන ලයින් එකේ ලූස් කනෙක්ෂන් එකක්. කොම්පියුටර් එක ඕන කරපුවම ලූස් කනෙක්ෂන් එක තිබුන තැනින් ගිනි පුපුරු දානව. එතන හැදුවට පස්සෙ ඔක්කොම හරි ගියා. උඹේ කේස් ‍එක බරපතලයි වගේ. ඔකට ඔන්ලයින් යුපිස් කියන එක හරි යයි මම හිතන විදියට. හැබැයි බර ගානක් වෙයි. ඔන්ලයින් යූපිස් වල හැම වෙලේම බැටරියෙන් කරන්ට් එක ගන්න හින්ද ඩිම් වෙද්දි වෙන බලපෑම අඩුවෙයි.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    thunama eka paara write wenna dammaamada wade wenne?

    stabilizer dammanam wade harine bn..oyage cool pettiyata baba hambenna kalin power guard1k daganna..paare lin1 3 pase da?ehemanam CB1kiyala lin tap1 wena line 1ta daganna..
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    harihaman psu ekak ganin okkotama kalin oka wisik karala. power awlak nam thiyenne hari yai. ube machine ekata 750 ekak one na. decent brand ekakin gaththoth 500w ekak athi. mewagen ekak use karapan. Seasonic, Antec, FSP, Silverstone, corsair. warranty walata second hand ewa denne mona lokeda? :baffled: gini thiyapan oya shop ekata. harihaman thanakin ganin.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ammeter එකෙන් ලෝඩ් එක පෙන්නනවද දන්නෙ නෑ. එහෙම වුනොත් ඒක ඇම්පියර් ගාණ මචන්. වෝල්ටේජ් එක නම් පෙන්නන්නෙ, ඒක හරි වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ උඹට තියෙන අවුල තමා උඹ කෙරවලට වෙන්න ඉන්න එක ට්‍රාන්ස්ෆෝමර් එකේ. ඒකට ඉතින් අළුතෙන් transformer එකක් දානකම් හරියන්නෙ නෑ මචන්. Stabilizer එකෙන් ලොකූ ලෝඩ් එකක් ස්ටැබිලයිස් කරන්න බෑ නෙ. අඩුම ගෙදරකට ඉතින් සාමාන්‍යෙන් කිලෝවොට් 3ක් 4ක් වත් ඕන. පීක් නම් 7ක් - 10ක් විතර යනව සමහර වෙලාවට.
    stablizer eke thiyenne volt meter ekak bn :) 0 - 220ta thiyena.220 indan 300tath thiyenava :D ekatanam yanne na bn :P

    macho mata hithenne ara bildoser case eke awlk bn thiyenne.iye mandale un arunta gihin kiyanna athi api kivva kiyala unge motor ekak daddi mehe light dim venava kiyala.eka hinda ada ehema une na habai
    mata hithenne un current eka horen aran bn adinne :baffled:
    transformer ekak ehema danna barilu bn mn kivvata.salli pass venna onelu.dan masa 8k vithara giya unta thavath salli pass vela na:confused:

    මගෙත් මැෂින් එකේ හිටි ගමන් පවර් සප්ලයි යන්න ගත්ත. ලයිට් ඩිම් වෙන්න ගත්ත. මන් හිතුවෙ ලයින් එකේ මොකක් හරි අවුලක් කියල. බලන ක‍ොට මගේ කාමරේට එන ලයින් එකේ ලූස් කනෙක්ෂන් එකක්. කොම්පියුටර් එක ඕන කරපුවම ලූස් කනෙක්ෂන් එක තිබුන තැනින් ගිනි පුපුරු දානව. එතන හැදුවට පස්සෙ ඔක්කොම හරි ගියා. උඹේ කේස් ‍එක බරපතලයි වගේ. ඔකට ඔන්ලයින් යුපිස් කියන එක හරි යයි මම හිතන විදියට. හැබැයි බර ගානක් වෙයි. ඔන්ලයින් යූපිස් වල හැම වෙලේම බැටරියෙන් කරන්ට් එක ගන්න හින්ද ඩිම් වෙද්දි වෙන බලපෑම අඩුවෙයි.
    loose connection ekak thibbe koheda bn??kamareta ena eke bitthi athulen yana wire valada??
    ape nm ithin ehem apenna awlk na bn,eth ithin bissi asse wiring vala awl thiyenavada danne na habai.kohomada bn ithin eka hoyaganne :D

    habai ape gedara light dim veddi pare light ekath dim venava bn.:yes::yes:
    macho mata ehema gahanna bayai bn,mokada stablizer ekak gahuveth light dim vena ekatan.eth hari giye nane bn.dan stablizer ekath awl gihinda mnda
    mn ada Unity eke UPS set ekak baluva.UPS ekak thiyena 24500/= eka godak machin valata gahana ekaklu.
    thava thiyenav aithin 1200VA eka eka 9000/= da koheda.gahanna bayai bn.hari giye nathnm aoaradene bn

    thunama eka paara write wenna dammaamada wade wenne?

    stabilizer dammanam wade harine bn..oyage cool pettiyata baba hambenna kalin power guard1k daganna..paare lin1 3 pase da?ehemanam CB1kiyala lin tap1 wena line 1ta daganna..
    3nma eka para dammath 1k dammath write une na bn.write venava kisi awlk nathuva.eth samahara files vada na.eka writer ekaka eka velavakata vada nathuva yanava.anith para anith writer ekaka vada nathuva yanava

    pare line eka 3 phase bn
    mn kalin unne 2nd phase eke.dan inne 3rd phase eke.dekema dim venava.phase maru kalata vadak une na bn :baffled::baffled::no::no:

    harihaman psu ekak ganin okkotama kalin oka wisik karala. power awlak nam thiyenne hari yai. ube machine ekata 750 ekak one na. decent brand ekakin gaththoth 500w ekak athi. mewagen ekak use karapan. Seasonic, Antec, FSP, Silverstone, corsair. warranty walata second hand ewa denne mona lokeda? :baffled: gini thiyapan oya shop ekata. harihaman thanakin ganin.

    me thiyenne bn casing eka.meke black color eka thiyenne
    w0lfqs3ova0720cgnh5ung3st43qem.jpg
    ]
    aqy8hsjchc7opjmbp48ffn15lr4dac.jpg

    ubata visthara onenm meka gihin balaganin :P
    http://www.asianic.com.ph/product/i...n-design-ezswap-atx-steel-gaming-chasis-white

    me thiyenne PSU eka
    IMG_6735.jpg

    PS-COM750W_LG.jpg

    IMG_6736.jpg

    IMG_6756.jpg

    IMG_6741.jpg

    500W athi thama dan thiyena devices valata,eth ita vada gahuvoth madi venava bn.
    mekata casing ekai PSU ekai dekatama 24 000/= giya.dekama ekata thiyenne

    dan uba kiyanne meka vadak na kiyalada??

    mn ada gihin PSU ekak aran ava bn.mage vade Unity eke bn me kali maru karala
    hamadama unge stock vala na kiyala kiyanne,mn ada unta vada dila dila aragenama ava bn.eke vena port ekakata gahala vada kalama araka balance karanavalu.e kiyanne vada karana ekakata gahala kalama ara port ekath hari yanavalu.ehema lesiyen me PSU awl yanne nalu.
    eth ithin hithata hari madine bn.eka hinda unge mmanager vath talk kala.ita passe hena amaruven ekak aran ava bn.
    1 to 1 denn emage hithe.2nd hand nemei thama bn :P

    dannam awlk na elakiri vage vada :D:yes::yes:
    thermal paste ekakuth damma.
    adooooo thermal paste ekak thiyenava barklays vala 1200/=:rofl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Ane manda ban, Apeth oya wage dan payak athulatha 2k karant giya, wahinneth na, giyama waruwakata enne na. Ude light dim wewi thibba. Mage nam Lap 1 nisa wadiya awlak na, eth freg 1 ta kela una, kalin PC 1 board 1 giya karant gihin awith ma. Mun wandi gewanneth na redda luwata ena bila gewannath ona, Gewanna bari unoth nam enwa redda ussan kapala yanna.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ane manda ban, Apeth oya wage dan payak athulatha 2k karant giya, wahinneth na, giyama waruwakata enne na. Ude light dim wewi thibba. Mage nam Lap 1 nisa wadiya awlak na, eth freg 1 ta kela una, kalin PC 1 board 1 giya karant gihin awith ma. Mun wandi gewanneth na redda luwata ena bila gewannath ona, Gewanna bari unoth nam enwa redda ussan kapala yanna.
    sira kathava
    matath ohommamai bn.epa vela inne
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    500W athi thama dan thiyena devices valata,eth ita vada gahuvoth madi venava bn.
    mekata casing ekai PSU ekai dekatama 24 000/= giya.dekama ekata thiyenne

    dan uba kiyanne meka vadak na kiyalada??

    mn ada gihin PSU ekak aran ava bn.mage vade Unity eke bn me kali maru karala
    hamadama unge stock vala na kiyala kiyanne,mn ada unta vada dila dila aragenama ava bn.eke vena port ekakata gahala vada kalama araka balance karanavalu.e kiyanne vada karana ekakata gahala kalama ara port ekath hari yanavalu.ehema lesiyen me PSU awl yanne nalu.
    eth ithin hithata hari madine bn.eka hinda unge mmanager vath talk kala.ita passe hena amaruven ekak aran ava bn.
    1 to 1 denn emage hithe.2nd hand nemei thama bn :P

    dannam awlk na elakiri vage vada :D:yes::yes:
    thermal paste ekakuth damma.
    adooooo thermal paste ekak thiyenava barklays vala 1200/=:rofl:

    inwin power supplies awlak na. habai ithin ubata wenawa wage power awl apu gaman kela wennath reason ekak thiyenawa ithin. tier 1 500w psu ekak 15k wage wenawa. thawa kali nemei ban oya spec ekata titian ekak, 780 ekak gahuwath 550w ekak athi. eka nisa ayeth kela unoth tier 1 brand ekakin ganna. nikan rasthiyadu wenna one naha ne ban. thermal paste honda ekak 7000katath ganna pulwan. :D
     
    Last edited:
    • Like
    Reactions: rock pora