Light Dimmer Switch ලංකාවේ_ගන්න
Light Dimmer Switch ලංකාවේ ගන්න තැනක් තියෙනවද බන්?කීයක් විතර වෙයිද එකක්? යාළුවෙක්ගේ ගෙදර තියෙනවා..උගේ අයියා කෙනෙක් රට ඉදන් ගෙනල්ලා.කරන්ට් එකත් සෑහෙන්න ඉතුරු වෙනවලු.අපිට ඕන වෙලාවට ලයිට් එක dim කරගන්න පුළුවන් නේ..

rata yanna onne
උඩ ඒකට hardware ගිහින් බලපන්. Touch ඒවාට ලොකු ලොකු කඩ තියෙනවා. ඒවායේ තියෙනවා.