Light Dimmer Switch ලංකාවේ_ගන්න

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Light Dimmer Switch ලංකාවේ_ගන්න

    $(KGrHqIOKpsE4jeMlpSiBOLiGDmvZw~~0_35.JPG

    Light Dimmer Switch ලංකාවේ ගන්න තැනක් තියෙනවද බන්?කීයක් විතර වෙයිද එකක්? යාළුවෙක්ගේ ගෙදර තියෙනවා..උගේ අයියා කෙනෙක් රට ඉදන් ගෙනල්ලා.කරන්ට් එකත් සෑහෙන්න ඉතුරු වෙනවලු.අපිට ඕන වෙලාවට ලයිට් එක dim කරගන්න පුළුවන් නේ..:D
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Owa magic nemei ban hardware wala ona tharan thiyenawa. Ema nathnan oya decoration lights arawa mewa thiyena (dehiwala last chance wage) kada wala balapan
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Owa magic nemei ban hardware wala ona tharan thiyenawa. Ema nathnan oya decoration lights arawa mewa thiyena (dehiwala last chance wage) kada wala balapan

    Hardware wala thiyenawa bun :) rata yanna onne :)

    :)තෑන්ක්ස්..කීයක් වෙයිද දන්නේ නැහැ නේ..උන්ගේ ගෙදර තියෙන්නේ touch එක.මටනම් මේ උඩ තියෙන එක තමා ගන්න ඕන.:)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :)තෑන්ක්ස්..කීයක් වෙයිද දන්නේ නැහැ නේ..උන්ගේ ගෙදර තියෙන්නේ touch එක.මටනම් මේ උඩ තියෙන එක තමා ගන්න ඕන.:)

    Touch ද බටන් ද ඔක්කොම ලංකාවේ තියෙනවා බන් :yes: උඩ ඒකට hardware ගිහින් බලපන්. Touch ඒවාට ලොකු ලොකු කඩ තියෙනවා. ඒවායේ තියෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    $(KGrHqIOKpsE4jeMlpSiBOLiGDmvZw~~0_35.JPG

    Light Dimmer Switch ලංකාවේ ගන්න තැනක් තියෙනවද බන්?කීයක් විතර වෙයිද එකක්? යාළුවෙක්ගේ ගෙදර තියෙනවා..උගේ අයියා කෙනෙක් රට ඉදන් ගෙනල්ලා.කරන්ට් එකත් සෑහෙන්න ඉතුරු වෙනවලු.අපිට ඕන වෙලාවට ලයිට් එක dim කරගන්න පුළුවන් නේ..:D

    හැම උට්ටම dim කරන්න බෑ. CFL වගේ ඒවාට ඕවා දාන්න එපා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Podi Silva - පොඩි සිල්වා;20421669 said:
    ඒ මොක ද බන්
    පැහැදිලි කරපන්කෝ

    CFL daapuwama automatic wenawa ban....ubata nikan bulb thama dannata wenne,ethakota ubata wadi eliyak oni unama wadi current ekak oni...dim karanna puluwan LED tiyenawa.a hinda LED ganini
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕව දාල ඩිම් කරන්න පුළුවන් පිලමන්ට් එක තියෙන බල්බ් විතරයි. CFL, සහ සමහර (වැඩි හරියක්) LED බල්බ් ඩිම් කරන්න බැහැ. මොකද ඒවා අඩු කරන්ට් එකකින් වුනත් පත්තු වෙනවනේ, ඔය ස්විච් එකෙන් කරන්නේ බල්බ් එකට දෙන වෝල්ටේජ් එක රේගියුලේට් කරන එක. සම්පුර්ණ දීප්තිය සහිතව පත්තු වෙන්න 230V ඕනේ බල්බ් එකකට 110V දුන්නම එලිය අඩුවෙන් පත්තුවෙන්නේ. (සමහර වෙලාවට කරන්ට් එක ගිය වෙලාවට ආපහු අවම ලයිට් ඩිම් වෙලා තියෙන්නේ අන්න ඒවගේ.) CFL, සහ සමහර (වැඩි හරියක්) LED හදල තියෙනේ 100V සහ 230V වගේ වෝල්ටේජ් රේන්ජ් එකක වැඩ කරන්න. ඉතින් වෝල්ටේජ් එක අඩු කලාට ඩිම් වෙන්නේ නැහැ. හැබැයි LED වලත් තියෙනවා ඩිමබල් සහ නොන් ඩිමබල් කියල වර්ග දෙකක් ඒවා දැම්මොත් උඹගේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ටිකක් වියදම් වෙයි.
     
    ape hotel eke daala tiyenawa dimmerble LED..ewa nam patta ganan....mama hithanne eke main driver ekama lakshayak 2 k wei
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අපෝ සී එෆ් එල් ඩිම් කරන්න යන්න එපා. එකපාරක් පොග් ගාලා සද්දෙකුත් එක්ක බල්බ් එක වැඩ නැතුව ගියා.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ ගෙදරත් එකක් තියනවා බන්.. ගොඩක් කාලෙකට කලින් රටින් ගෙනාපු එකක්.. ලංකාවෙත් ඇති සමහර විට..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපෝ ඕන තරම් තියනවා... අපේ ගෙදරත් ෆෑන් ලයිට් ඔක්කෝටම දාලා තිබුනා...

    ඒත් ඕක දැම්මම ලයිට් ඉක්මනට පිච්චෙන ගතියක් තියනවා බන්...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ගොඩක් අය කියල තියන විදියට ඕවා ෆිලමන්ට් බල්බ් වලට විතරයි හරියට වැඩ කරන්නෙ අනෙක් බල්බ් සහ උපකරණ වලට හානි වෙන්න පුලුවන්
    ඕවයෙ තියෙන්න සරල ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් ඒකෙ පාවිච්චි කරන සමහර උපකරණවල(ගොඩක් වෙලාවට ඕවයෙ පාවිච්චි කරල තියෙන්නෙ ට්‍රයැක් එකක්) ලාක්ශනික ගති නිසා අවුට්පුට් වේව්ෆෝම් එක වෙනස් වෙනවා ඒක නිසා ඕව ඉලෙක්ට්‍රොනික් උපකරණ/බල්බ් එක්ක යූස් කරන එක ඒ උපකරණයට හානි වෙන්න හෝ භාවිතා කලහැකි කාලය අඩු වෙන්න හරි පුලුවන්