පිළිවෙලට ලස්සනට කරලා තියෙනවා.
ඔන්න මගෙන් +7 මචං.
මත් කැමතිම අයිටම් එකක් මේ. මම ත්රෙඩ් එක කරේ ඒ නිසා. උඹ ගාල්ලෙදි අපිව ලයිට් හවුස් එකට රෑ නග්ගපු එක නම් කවදාවත්ම අමතක වෙන්නේ නැති අත් දැකීමක්.
උඹට පිං ඒක අපිට සෙට් කරාට චාමියෝ.
මතකද අපි දෙන්නගේ සයිකල් රයිඩ් එක?
සිරාවට මමත් එදා තමයි ෆස්ට් එකට ලයිට් හවුස් එකකට නැග්ගේ.....
ඇයි ඇයි අපිත් පැද්ද බයිසිකල් හරිය.....නේද බොල්ටෝ..


