Light Houses in Sri Lanka~ලයිට් හවුස්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Niyamaiiii machan...!!! elakiri...
    :):):)

    11.gif

     
    • Like
    Reactions: maheshsenadheera

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ආහ්හ් පට්ට
    කවුද සෙට් එකක් මහ රෑ ගාල්ලෙ ලයිට් හවුස් එකේ නැන්ගලු නේ
    රෙප් ++
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    wow patta machooooooooooo wede lassanata sehenna mahansi wela karala tks apith ekka share karagattata


    rep++5
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයි මිත්‍රයා නියමයි...
    11.gif

    වටින තොරතුරු ගොඩක්...
    4.gif

    බොහොම ස්තූතියි බෙදාහදා ගත්තට...
    :)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පිළිවෙලට ලස්සනට කරලා තියෙනවා.
    ඔන්න මගෙන් +7 මචං.

    මත් කැමතිම අයිටම් එකක් මේ. මම ත්‍රෙඩ් එක කරේ ඒ නිසා. උඹ ගාල්ලෙදි අපිව ලයිට් හවුස් එකට රෑ නග්ගපු එක නම් කවදාවත්ම අමතක වෙන්නේ නැති අත් දැකීමක්.
    උඹට පිං ඒක අපිට සෙට් කරාට චාමියෝ.
    මතකද අපි දෙන්නගේ සයිකල් රයිඩ් එක?



    සිරාවට මමත් එදා තමයි ෆස්ට් එකට ලයිට් හවුස් එකකට නැග්ගේ.....

    ඇයි ඇයි අපිත් පැද්ද බයිසිකල් හරිය.....නේද බොල්ටෝ..
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle



    සිරාවට මමත් එදා තමයි ෆස්ට් එකට ලයිට් හවුස් එකකට නැග්ගේ.....

    ඇයි ඇයි අපිත් පැද්ද බයිසිකල් හරිය.....නේද බොල්ටෝ..

    කෝමද නිකා....:lol:
    ඇයි ලයිබ්රි...:lol::lol:
    මැක්සා තමා ඒක නේද???