light Tan" සපත්තු පොලිස්

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    light Tan" සපත්තු පොලිස්

    මචෝ!!,

    ඔයාලා කවුරුහරි " light Tan" සපත්තු පොලිස් මෑතකදී ලංකාවෙන් මිලදිගත්තද? ඉස්සරනම් මේවා ලංකාවේ වෙළද පොලේ තිබුන, නමුත් දැන්නම් හොයාගන්න නෑ...තියන තැනක් දන්නවනම් කියන්නකෝ...

    51WFUyQCROL._SY395_.jpg