Linux කට්ටිය එන්නලා...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පුලුවන්. මුලින්ම USB එක format කරලා partition table එකක් හදන්න. ඊලඟට partition එකක් හදන්න "ext4", filesystem එක හැටියට දීලා. (මේ ඔක්කොම උබට GParted වලින් කරගන්න පුලුවන්) GParted කියන්නෙ storage devices manage කරන පොඩි software එකක්.

Install GParted via - sudo apt-get install gparted

පස්සෙ Ubuntu live DVD එකකින් boot කරන්න. install කරන තැනේදි උබේ Pen එක තෝරන්න.

හැබැයි 4GB නම් මදි වෙයි මට මතක හැටියට minimum 6GB වත් ඕනෙ හරියට install කර ගන්න ඕනෙ නම්.

Lubunu ටිකක් lightweight OS එකක් ඒක දාන්න try එකක් දීපන්.

දැන් දාං ඉන්නෙ වින්ඩෝස් බං :sorry: :sorry:
ඔය සූඩො ඇප්ට් ටික කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගැහුවාම හරියයිද :baffled: :baffled:

ලුබුන්ටු මිනිමම් එක නම් ගන්නහ් පුලුවන් 4GB නැත්තම් කොර් එක අරගෙනහ් ඩෙක්ස්ටොප් එන්ව්යර්මන්ට් එකක් දාගනින් ... එක ලෙසි උබටහ් ඔනිම කරන ඇප් ටික ඉන්ස්ටොල් කරගන්නහ් පුලුවන්
උබට පොර්ටබල් ඔස් එකක් ද ඔනි ?

පෝටබල් OS මත් නෙමේ බං පෝටබල් උබුන්ටු තමා ඕනෙ :sorry: :sorry:
ස්ලිටාස් නම් දාන්න කියන්න එපා :no: :no:
එහෙම දාගන්න ක්‍රමේ නැද්ද බං හොඳ ටියුටෝරියල් එකක් ලේමන් කෙනෙක්ට හරියන ? :sorry: :sorry:
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් දාං ඉන්නෙ වින්ඩෝස් බං :sorry: :sorry:
    ඔය සූඩො ඇප්ට් ටික කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගැහුවාම හරියයිද :baffled: :baffled:
    පිස්සුද බන් apt-get තියෙන්නෙ Ubuntu/Debian වල. උබ එහෙනම් කෙලින්ම live DVD එකෙන් boot කරලා install කරන තැනේදි USB එක format කරගෙන, partiotion හදාගෙන install කරගනින්
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද බන් apt-get තියෙන්නෙ Ubuntu/Debian වල. උබ එහෙනම් කෙලින්ම live DVD එකෙන් boot කරලා install කරන තැනේදි USB එක format කරගෙන, partiotion හදාගෙන install කරගනින්

    DVD දාන්න විදිහකුත් නෑ බං රොම් එක වැඩ නෑ :no: :no:
    ඉමේජ් එක බාගෙන කෙලින්ම පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිහක් නැද්ද ? :oo: :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් දාං ඉන්නෙ වින්ඩෝස් බං :sorry: :sorry:
    ඔය සූඩො ඇප්ට් ටික කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගැහුවාම හරියයිද :baffled: :baffled:

    පෝටබල් OS මත් නෙමේ බං පෝටබල් උබුන්ටු තමා ඕනෙ :sorry: :sorry:
    ස්ලිටාස් නම් දාන්න කියන්න එපා :no: :no:
    එහෙම දාගන්න ක්‍රමේ නැද්ද බං හොඳ ටියුටෝරියල් එකක් ලේමන් කෙනෙක්ට හරියන ? :sorry: :sorry:
    ඩෙස්ක්ටොප් ඉන්වයර්ම්න්ට් එක ගහන්නහ් නම් උබට නෙට් ඔනි වෙනවා ඩෙටා 1GB විතර කොන්ස්ටන්ට් කනෙක්ශන් එකක්
    4GB කියන්නේ ගොඩක් මදි බ0 ලිනක්ස් ඩිස්ට්‍රො එකක් ගහන්නහ්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩෙස්ක්ටොප් ඉන්වයර්ම්න්ට් එක ගහන්නහ් නම් උබට නෙට් ඔනි වෙනවා ඩෙටා 1GB විතර කොන්ස්ටන්ට් කනෙක්ශන් එකක්
    4GB කියන්නේ ගොඩක් මදි බ0 ලිනක්ස් ඩිස්ට්‍රො එකක් ගහන්නහ්

    එහෙනං ඕන්නෑ බං :no: :no:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Anyone using a MicroTek scanmaker 3800 with Linux (Ubuntu 14.04 or Mint 17) ?

    xsane or simple scan does not detect it.
    The scanner is detected as a USB device, but is not recognized as a scanner.
    Sane says unsupported. :no:

    Anyone got this particular scanner working in Linux by using any modification or hack ?

    thanks.

    (Question here too -> http://www.elakiri.com/forum/showthread.php?p=17183281#post17183281 )
    See if there's a proprietary driver for your scanner. Connect the scanner and and open Software & Updates. Got to the additional drivers tab and wait it to load the drivers. See if there's a driver for your scanner and install it.

    Yc7bN.png
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    DVD දාන්න විදිහකුත් නෑ බං රොම් එක වැඩ නෑ :no: :no:
    ඉමේජ් එක බාගෙන කෙලින්ම පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිහක් නැද්ද ? :oo: :oo:
    එහෙනම් උබේ PC එක දීපන් ලමයෙකුට :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඩෙස්ක්ටොප් ඉන්වයර්ම්න්ට් එක ගහන්නහ් නම් උබට නෙට් ඔනි වෙනවා ඩෙටා 1GB විතර කොන්ස්ටන්ට් කනෙක්ශන් එකක්
    4GB කියන්නේ ගොඩක් මදි බ0 ලිනක්ස් ඩිස්ට්‍රො එකක් ගහන්නහ්
    Install කරන්න net අනිවායෙන්ම ඕනෙ නෑ. install කරන first step එකේදි option එක තියනවා 3rd party packages/software install නොකර ඉන්න. 1GB නම් කොහොමත් යන්නෙ නෑ. 3rd party packages දැම්මත් minimum 400mb වගේ යන්නෙ. හැබැයි distro එක LTS නම් installation එකෙන් පස්සෙ updates එන්න පුලුවන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Install කරන්න net අනිවායෙන්ම ඕනෙ නෑ. install කරන first step එකේදි option එක තියනවා 3rd party packages/software install නොකර ඉන්න. 1GB නම් කොහොමත් යන්නෙ නෑ. 3rd party packages දැම්මත් minimum 400mb වගේ යන්නෙ. හැබැයි distro එක LTS නම් installation එකෙන් පස්සෙ updates එන්න පුලුවන්.
    නැහ් බ0 මම බැලුවේ උට උබුන්ටු කොර් එක ගහලා එකට ඩෙස්ක්ටොප් එන්වයරොමෙන්ට් එකක් දාගන්නහ් කියන්නහ් කොහොමත් 2 GB වෙච්චි ඔක්කොමහ් කරගන්නහ් පුලුවන් LXDE X11 ගැහුවොත් නම් මුට ඩෙටා යන්නෙහ් 500MB විතරහ්
    උබුන්ටු සර්වර් කොර් එක පෙන් එකට දැම්මමහ් යන්නෙහ් 800MB විතරහ් එකටහ් X11 දැම්මොත් තවත් 500MB විතරහ්
    කොහොමත් 2GB සෙට් වෙනකොටහ් මුට පෙන් එකේ උබුන්ටු රන් කරගන්නහ් පුලුවන්
    එත් ඔයහ් වයිට්වොල්කර් ක්උකුලාහ් ඉන්නෙහ් හද්ද දොටේ නෙට් අවුල් ....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නැහ් බ0 මම බැලුවේ උට උබුන්ටු කොර් එක ගහලා එකට ඩෙස්ක්ටොප් එන්වයරොමෙන්ට් එකක් දාගන්නහ් කියන්නහ් කොහොමත් 2 GB වෙච්චි ඔක්කොමහ් කරගන්නහ් පුලුවන් LXDE X11 ගැහුවොත් නම් මුට ඩෙටා යන්නෙහ් 500MB විතරහ්
    උබුන්ටු සර්වර් කොර් එක පෙන් එකට දැම්මමහ් යන්නෙහ් 800MB විතරහ් එකටහ් X11 දැම්මොත් තවත් 500MB විතරහ්
    කොහොමත් 2GB සෙට් වෙනකොටහ් මුට පෙන් එකේ උබුන්ටු රන් කරගන්නහ් පුලුවන්
    එත් ඔයහ් වයිට්වොල්කර් ක්උකුලාහ් ඉන්නෙහ් හද්ද දොටේ නෙට් අවුල් ....
    ඔව් එහෙනම් Lubuntu වලට යන එක තමයි best option එක.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මචන්ලා windows වල patition එක්කට යන්නේ
    D: enter මෙහෙම ගහලනේ

    Linux terminal එකේ කොහොමද patition වලට
    යන්න ගහන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා windows වල patition එක්කට යන්නේ
    D: enter මෙහෙම ගහලනේ

    Linux terminal එකේ කොහොමද patition වලට
    යන්න ගහන්නේ.

    මෙහෙම ගහන්න (nadun කියෙන්නේ මගේ Username එක එකට ඔයාගේ එක දාගන්න , Disk-B කියන්නේ මගේ patition එකේ නම එකට ඔයාගේ එක දාලා Terminal එකේ ගහලා බලන්න පහත විදියට අනිවාර්යෙන් වැඩ )

    Code:
    cd /media/nadun/Disk-B