Linux කට්ටිය එන්නලා...

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් හාර්ඩ් ඩිස්ක් එකක් ස්කැන් කරලා , බෑඩ් සෙක්ටර් චෙක් කරන ටූල් එකක් කිය්න්කො සිලොන් ලිනක්ස් වල දාන්න
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මචන් හාර්ඩ් ඩිස්ක් එකක් ස්කැන් කරලා , බෑඩ් සෙක්ටර් චෙක් කරන ටූල් එකක් කිය්න්කො සිලොන් ලිනක්ස් වල දාන්න

    Disk Utility කියලා App එකක් තියෙනවා... (Search කරලා බලන්න)App එකෙන් Hard එක ගාව Gear Icon එකන් SMART Date And Self Test තෝරලා Check කරගන්න..:)
    මන් නම් Cylon Linux use කරලා නැහැ... Ceylon එකද? :confused: :D

    Code:
    sudo apt-get install gnome-disk-utility
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Disk Utility කියලා App එකක් තියෙනවා... (Search කරලා බලන්න)App එකෙන් Hard එක ගාව Gear Icon එකන් SMART Date And Self Test තෝරලා Check කරගන්න..:)
    මන් නම් Cylon Linux use කරලා නැහැ... Ceylon එකද? :confused: :D

    Code:
    sudo apt-get install gnome-disk-utility

    අඩේ එල තෑන්ක්ස්, :yes: මන් බලන්නම් මචන් .. ඔව් සිලොන් එක තමයි:yes: . මම වැඩිය ලිනක්ස් ගැන දන්නැ බන්, දාල බැලුව හොදයි අවුලක් නෑ
    :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම windows තමා පාවිච්චි කරන්නේ. ඒත් Ubuntu වල එහෙම වැඩ කරලා තියෙනවා. මේ thread එක දැක්කම ආයෙ Ubuntu පාවිච්ච් කරන්න හිතුනා.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව
    RedHat කියන්නේ මොකද්ද ඇත්තටම
    CentOS කියනේනේ මොකද්ද. ඒක download කරගන්නේ කොතනින්ද
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මම windows තමා පාවිච්චි කරන්නේ. ඒත් Ubuntu වල එහෙම වැඩ කරලා තියෙනවා. මේ thread එක දැක්කම ආයෙ Ubuntu පාවිච්ච් කරන්න හිතුනා.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව
    RedHat කියන්නේ මොකද්ද ඇත්තටම
    CentOS කියනේනේ මොකද්ද. ඒක download කරගන්නේ කොතනින්ද

    Red Hat is an enterprise operating system developed and maintaied by Red Hat Inc.You can not use Ubuntu like OS for enterprise usage since it does not provide enterprise support which is required by compliances acts in EU and US.

    However Red Hat keep it Open Source their source code. CentOS builds it and make it available as Community ENTerprise OS.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Red Hat is an enterprise operating system developed and maintaied by Red Hat Inc.You can not use Ubuntu like OS for enterprise usage since it does not provide enterprise support which is required by compliances acts in EU and US.

    However Red Hat keep it Open Source their source code. CentOS builds it and make it available as Community ENTerprise OS.

    thanks machan
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Debain පාදක Linux OS ලාට Notebook App (SpringSEED) එකක්.

    spring-seed-madura.jpg

    SpringSEED මාත් මේක ළගදි තමා පාවිච්චි කළේ. :) කළින් use කළේ Tomboy.
    Net එකේ මධුරගේ ලිපියක් හම්බ වුණා. එකේ තියෙනවා විස්තර සහිතව.. බලලා මේ ගැන දැනුම ගන්න..

    Ubuntu/Mint/Debian වල Springseed එකෙන් Short Notes ගහමු

    මෙන්න ලින්ක් එක... මෙතනින් යන්න.
    http://www.madurabalasooriya.blogspot.com/2014/02/Short-Notes-with-Springseed-Ubuntu-Mint-Debian-in-Sinhala.html

    තව මේ වගේ ලිපි හම්බ වුනොත් දාන්නම්.. ඒක ලේසි වෙයි ඔයාලට ඉගෙන ගන්න..
     
    Last edited:

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    Ubuntu 12.04, 13.1 versions වල "wijesekara, singlish හෝ sinhala transliteration" keyboard input methods install කරගන්න ඕනි කට්ටිය ඉන්නවනම් පහත command එක terminal එකේ run කරන්න.

    sudo apt-get install ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    Classic Menu Indicator for ubuntu

    ubuntu dash සඳහා විකල්පයක් ලෙස සුපුරුදු Application menu එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් පහත commands ටික terminal එකේ run කරන්න..

    for Ubuntu 13.04, 12.10 or 12.04

    sudo add-apt-repository ppa:diesch/testing

    sudo apt-get update

    sudo apt-get install classicmenu-indicator

    for Ubuntu 13.1

    wget -c www.florian-diesch.de/software/classicmenu-indicator/dist/classicmenu-indicator_0.07_all.deb

    sudo dpkg -i classicmenu-indicator_0.07_all.deb

    sudo apt-get install -f

    classic2.png
     
    Last edited:

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මුලින්ම පාවිච්චි කලේ Ubuntu. [6.06/10.04/11.04/12.04] ඊට පස්සෙ Xubuntu 13.04ට මාරු උනා. Lubuntu 13.04ත් ටික කාලයක් පාවිච්චි කලා. Fedora 19 දවසක් විතර පාවිච්චි කලා. Linux Mint 15 මාසයක් විතර පාවිච්චි කරන්න ඇති. Puppy Linux, CrunchBang Linux, ArchBang Linux වගේ ඒවත් ටික කාලයක් පාවිච්චි කලා. දැන් නම් මාස 8ක විතර ඉදන් එක දිගටම පාවිච්චි කරන්නෙ Manjaro Linux.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යාන්තම් වැඩෙ හරි:)
    ඔන්න කොහොම හරි මචන් Os 5ක් විතර use කරල බලුවා:rofl:
    fedora 20
    pear linux
    elementory os
    zorin os 7
    cylon linux​
    දැන් මම ගෙදර lap එකෙ cylon linux දල තියෙන්නෙ. එකනම් පට්ට මචන්. try කරල බලන්න.

    http://cylonlinux.weebly.com/

    office එකෙ මම zorin os 7 එක දගෙන ඉන්නව එකත් මරු.

    http://zorin-os.com/
    ඉතින් ලිනක්ස් ගැන කියල දුන්න සහයොගය දුන්න හමොටම ගොඩක් ඉස්තුති.​

    මෙ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු එක ගොඩක් අයට උදව්වක් වෙවි.:)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ubuntu dash සඳහා විකල්පයක් ලෙස සුපුරුදු Application menu එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් පහත commands ටික terminal එකේ run කරන්න..

    for Ubuntu 13.04, 12.10 or 12.04

    sudo add-apt-repository ppa:diesch/testing

    sudo apt-get update

    sudo apt-get install classicmenu-indicator

    for Ubuntu 13.1

    wget -c www.florian-diesch.de/software/classicmenu-indicator/dist/classicmenu-indicator_0.07_all.deb

    sudo dpkg -i classicmenu-indicator_0.07_all.deb

    sudo apt-get install -f

    classic2.png
    :cool::cool::cool::cool::cool:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Ubuntu 12.04, 13.1 versions වල "wijesekara, singlish හෝ sinhala transliteration" keyboard input methods install කරගන්න ඕනි කට්ටිය ඉන්නවනම් පහත command එක terminal එකේ run කරන්න.

    sudo apt-get install ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
    fcitx eken Sinhala transliterate eka daganna widihak nadda ? ibus eke input methods mokuth wada naha machan :oo: ( 14.04 beta )
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ubuntu dash සඳහා විකල්පයක් ලෙස සුපුරුදු Application menu එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් පහත commands ටික terminal එකේ run කරන්න..

    for Ubuntu 13.04, 12.10 or 12.04

    sudo add-apt-repository ppa:diesch/testing

    sudo apt-get update

    sudo apt-get install classicmenu-indicator

    for Ubuntu 13.1

    wget -c www.florian-diesch.de/software/classicmenu-indicator/dist/classicmenu-indicator_0.07_all.deb

    sudo dpkg -i classicmenu-indicator_0.07_all.deb

    sudo apt-get install -f

    classic2.png

    :cool::cool::cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරගමු..(1 කොටස) :cool:

    Ubuntu වගේ OS එකක් Install කරගත්තයින් පස්සේ අපිට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් එනවා.. :) Ubuntu වගේ OS එකක් පාවිච්චි කරන්න ඉතින් නෙට් ඕනේ.. Windows වලත් සමහර ඒවාට නෙට් නැතුවම බැහැනේ.. :P අලුතින් දාගත්ත අයට තේරෙනවා ඇති.. අර කිව්ව ප්‍රශ්න වලට පිළිතුරු ටිකක් තමා මේ කියන්න යන්නේ... (දන්නා හදනා දේ බෙදා ගැනීම මේ LNX ලෝකයේ ඉන්න අයගේ හොද ගුණාංගයක්නේ.. :cool:)

    Ubuntu Restricted Extras

    මන් තද අකුරෙන් කියන ඒවායින් තමා ඔය කියන ප්‍රශ්න විසදන්නේ.. සමහර Media Format එහෙම play කරන්න බැහැ නේද.. අන්න ඒවට අදාල Codecs අපිට දාගන්න ඕන වෙනවා මේවා play කරන්න.. උබුන්ටු වල ඒවා දාලා එවන්නේ නැහැ පොඩි හේතුවක් නිසා.. :) Media Format කිහිපයකට අදාල Codecs Ubuntu Restricted Extras වල තියෙනවා.. අපිට එකෙන් ඒවා ගන්න පුළුවන්.. නිකන් ගන්න පුළුවන් කිව්වට බැහැනේ.. ඉන්න මෙහෙමයි ඕක ගන්නේ..
    Ubuntu වල එනවා Software Center කියල app එකක් අන්න එකට ගියහම, Software බොහෝ ප්‍රමාණයක් දැකගන්න ලබෙයි.. එහි Search කරන්න තැනකුත් ඇති.. අන්න එතනට ගිහින් ubuntu restricted extras කියලා type කරලා install යන්න.. එතකොට install වෙයි ඕන කරන ටික.. :)

    Terminal එකෙන් නම්
    Code:
    sudo apt-get install ubuntu-restricted-extras
    ඕක type කරලා Enter කරලා Root Pass එක දීලා install කරගන්න..

    ඉහත ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් භාවිතා කරන්න..

    RAR (අපි හැමෝම වගේ දන්න එකක්.. :) )

    RAR Open කරන්න ගියහම ප්‍රශ්න ඇවිල්ලා ඇති... එහෙනම් ඒක හරිගස්සගන්න.. :oo:

    මෙහෙයි කරන්නේ එක.. Terminal එකට ගිහින්
    Code:
    sudo apt-get install rar
    ඔන්න ඕක type කරලා Enter කරලා Root Pass එක දීලා install කරගන්න.. එතකොට හරි යයි.. :)

    Flash Player ප්‍රශ්නය

    Youtube Video එහෙම බලන්න බැරිවෙයි මේ ප්‍රශ්නය නිසා.. :baffled: ඒකට Flash Player එක දාගන්න වෙනවා.. පහල විදියට මේක install කරගන්න..
    Terminal එක අරගෙන sudo apt-get install flashplugin-installer කියලා type කරලා Enter කරලා Root Pass එක දීලා install කරගන්න..

    ටික කාලයක් මෙයත් සමග මට සම්බන්ධවීමට නොහැකි වුණා.. ඉඩ ඇති විදියට සම්බන්ධ වෙන්නම්.. :) ඔබත් සමග දැනුම බෙදාගන්නා මාගේ අනෙක් Linux සහෝදර පිරිසට බෙහෙවින් ස්තුතියි එයාලා කරන කර්යට..... (නියම Linux ලා එහෙම තම) :cool: ඒ වගේම මට රෙප් දීපු අයවත් මතක් කළා ඔන්න.. රෙප් දීපු බොහොමයක් අයට මමත් රෙප් දීලාත් ඇති... :)
     
    Last edited: