Linux කට්ටිය එන්නලා...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම පාවිච්චි කරන්නෙ
    Linux Mint 16 @ Home
    Solaris + FreeBSD + HP-UX (Hewlett-Packard UniX) @ office

    මගේ අවුරුදු 5 පුතා
    Linux Mint 14 & Ubuntu 12.04

    මගේ අවුරුදු 2.5 පුතාල දෙන්න
    Ubuntu 12.04

    මුලු පවුලම ලිනක්ස්/යුනික්ස් තමා :D

    ube wife? :rolleyes:

    mama ubuntu 14 LTS
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    mama nam linux walin use karanne Ubuntu vitharai,anith ewata atha thiyalawath ne ban...
    10.04 idan use karanne.... den nam Ubuntu 14.04.1 LTS thama thiyenne..

    a wagema windows 98 idan use karanawa,dan use karanne 8.1 windows..

    oya 2ma dual boot walin dagena inne..


    mama linux gena nam danne ne wediya....
     

    achintha29

    Member
    Oct 29, 2007
    13
    0
    1
    ඊයෙ ඉඳල මමත් Ubuntu. මෙච්චර කල් හිටියෙ Windows (අන්තිමට Windows 8.1) සෑහෙන කට්ටක් කාල Ubuntu Install කරගත්තා. Duel Boot දැම්මෙ. Install කරල ඉවර වෙලා Xtreme Download Manager, Modem Manager GUI, VLC එහෙමත් Install කරගත්තා. අන්තිමට ජොලියටත් එක්ක Ubuntu Shut Down කරල Windows පැත්තෙ රවුමක් ගහල ආයෙත් Ubuntu එන්න හැදුවා. වැඩේ කචල්. Grub එකෙන් එහාට යන්නෙ නෑ. මෙන්න screenshot එක.
    https://imageshack.com/i/iquElYCOj
    Grub එකේ Advanced option ගියාම එන Recovery ගියාම එන්නෙ මෙහෙම Menu එකක්
    https://imageshack.com/i/f0cI7i8Kj
    එතන ටිකක් රවුම් ගහල Resume normal boot එකට ගියාම normaly boot වෙනවා. ආයෙත් shut down කළාම ආයෙත් කචල්. උදව්වක් දෙනවද?
     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ubuntu CD eken live boot karala partition editor eken hadaganna puluwan;)

    *
    P8u14.png


    *
    Gnk45.png


    thawaudaw karanna thibuna machan prashne pahadili na..:dull:
     
    Last edited:

    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0
    Grub boot menu problem

    මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කවුරුවත් නැද්දෝ......

    ඔයාගෙ images ටික delete කරලනෙ.. problem එක fix ද?

    මේ page එක පොඩ්ඩක් බලන්න. මේ වගෙ error එකක් නෙවෙයිද ඔයාට එන්නෙ? මේකෙ problem එක fix කරන විදියත් තියෙනවා.


    http://www.elakiri.lk/forum/showthread.php?t=1592754&page=91
     
    Last edited:

    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    මම ubuntu dual boot දාල partition eka delete කරා දැන් මෙහෙම error එකක් එනවා.අයෙ ubuntu දැම්මොත් මොනා හරි වෙයිද?pc එක හොදට වැඩ



    DSC05486.jpg