දන්න කෙනෙක් මට උදව් කරනවද? මම ගොඩක් සිංහලෙන් වැඩ කරන කෙනෙත්. මම නිතරම සිංහල යුනිකෝඩ් වගේම FM, DL Fonts පාවිච්චි කරනවා. ඉතිං මට Linux වලදි මේක ලොකු ගැටළුවක්. මම SCIM, IBUS දාගෙන Try කළා. දැන් අච්චාරුවක් වෙලා. තවමත් හරි ගියේ නැහැ. මට කියල දෙනවද Linux වලදි යුනිකෝඩ් වගේම FM Fonts ඉස්පිලි පාපිලි නිවැරදිව පාචිච්චි කරන්න ක්රමයක්...




